Laptop Battery Lifetime

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    charger akata gahagena wada karanna epa machanla...mage battary akatath kela una...charger akata gahagena wada karaddi battary ake back up aka bahinawa....100% charge unahama charger aka galawanna.....experiance aken kiyanne

    mokakda machin eka??
    HP,Asus,Dell??
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන් මම විජය පරිගනක සගරවෙ දක්ක ලප් එක නිතර ප්ලුග් කරගෙන වඩ කරන එකලු හොද. ඒත් සතියකට දෙතුන් වරක්වත් 20% වඩා අඩු කරල චාර්ජ් කරන්න ඕනලු. මොකඩ ඔක චර්ගෙ වෙද්දි අතිවෙන්න ආරෝපන චක්කරයක්ලු ඒක නිතර ක්‍රියත්මක වෙන එකෙන් බටෙරියේ ආයු කාලය වඩි වෙනවලු. ඒත් හොදටම (0%) බටරිය බහින එක අන්තිම නරකයිලු. එහෙම උනොත් බටරියේ ආයුකාලය හොදටම අඩු වෙනවලු.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ndnk

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම නම් ලැප ගන්නකොට උන් කිව්වේ 100% වෙනකන් කරන්ට් එකට ගහගෙන වැඩ කරන්න 100% උනාට පස්සේ charger එක ගලවන්න කියල
     
    • Like
    Reactions: ndnk

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,452
    113
    In Your Heart
    Mama nam dawasa patan ganne full charge karala.. eeta passe battery 7% wenakal eken weda karala. nida ganna wele wenakal Lap eka charge eke gahala weda karanne .. aye nida ganna yaddi lap eka off karala charger eka galawanawa...pahuwadath oya wagemai..

    mage lap eka awurudu 1 1/2k paranai battery 3h wage hitinawa ..gaththa kale nam 5k :dull::dull::dull:
     
    • Like
    Reactions: ndnk

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ අදහස නම් full charge කරලා ඊට පස්සෙ chager එක ගලවලා වැඩ කරන එක හොඳයි කියලා.. chager එකට ගහලා වැඩ කරනකොට battery එක ගොඩක් රත් වෙනවා.. එතකොට battery එකේ ආයු කාලේ අඩුවෙනවා.. 7% warning එක එනකොට chager එක ගැහුවහම හරි.. ඒ වගේම ආපහු charge කරනකොට laptop එක power off කරලා charge කරන්න පුලුවන්නම් තවත් හොඳයි..
     
    • Like
    Reactions: ndnk

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    machn , ehema karana eka hodai man danna widihata , samaru kiyala thyenwa plugin karala wada karana kota battery eka galawala thyanna kiyalath ,
    man nag use kalema plug ekata gahala thyeddi ( owa hithala nag newei )
    monawa wunath dan 2.5 years walata passeth thama battery eke loku awulak ne , 1.5 hrs withara charge eka thynewa , ganinddi 3 hrs wage thibba .
    anith eka uba plugin kale naththag hamathissema duwanne battery eken ne ban :S
     
    • Like
    Reactions: ndnk

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හොඳද නැද්ද කියන්න මං දන්නේ නෑ මචං...
    Plug කරලා සෑහෙන්න වෙලාවක් Use කරනවානම් මං Use කරන්නේ Battery එක ගලෝලා...
    :P :P :P :P :P

    picture.php
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    නමුත් සැළකිය යුතුයි:
    සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) භාවිතා කල යුතුය.

    this is completely wrong :nerd:

    All cells drain same time.

    mama battery gana thread ekak dannam. oyalata helpfull wenna
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම..

    1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
    Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් නවීන laptops අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.

    නමුත් සැළකිය යුතුයි:
    සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) භාවිතා කල යුතුය.

    2.ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
    සතියකට වතාවක්වත් Restart කරන්න.

    3. නිතරම Shut down කරන්න එපා
    ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

    මේ කියන දේවල්නම් මමත් පිලි ගන්නවා..

    නමුත් ගොඩක් අය කරන්නෙ තවත් කෙනෙක් කිව්ව දෙයක් අහගෙන ඒ උපදෙස් පිලි පදින එකයි..

    charger akata gahagena wada karanna epa machanla...mage battary akatath kela una...charger akata gahagena wada karaddi battary ake back up aka bahinawa....100% charge unahama charger aka galawanna.....experiance aken kiyanne

    මගේ අදහස නම් full charge කරලා ඊට පස්සෙ chager එක ගලවලා වැඩ කරන එක හොඳයි කියලා.. chager එකට ගහලා වැඩ කරනකොට battery එක ගොඩක් රත් වෙනවා.. එතකොට battery එකේ ආයු කාලේ අඩුවෙනවා.. 7% warning එක එනකොට chager එක ගැහුවහම හරි.. ඒ වගේම ආපහු charge කරනකොට laptop එක power off කරලා charge කරන්න පුලුවන්නම් තවත් හොඳයි..
    මේක නම් කිසිම පදනමක් නෑති අදහසක් විතරයි..

    සරලවම කියනවනම් මම මගෙ Lap එක අරගෙන දෑනට අව්: 4 විතර වෙනවා.ගත්ත දා ඉදන් power line එකට Connect කරගෙනම තමයි වෑඩ.
    Lap එක ගොඩක් වෙලාවට off කරන්නේ දවස් දෙක තුනකට සෑරයක්.Sleep Mode එක Disable කරල තියෙන්නේ Screen එක විතරක් පෑයකට පස්සේ off වෙනවා ඒ කියන්නේ Lap එක දිගටම වෑඩ, Battery එකෙන් වෑඩ කරන්නේ ගෙදරින් එලියට ගිය වෙලාවක විතරයි.අද වෙනකොට මගෙ Battery එකේ කාලය විනාඩි 10k විතර අඩු වෙලා තියන එක විතරයි වෙලා තියෙන්නේ.. ඔය කියන විදියට එක සව්ත්තු වෙනවනම් මම මෙ වෙනකොට Battery 10 විතර මාරු කරලා තියෙන්නෙ ඕනා..

    මම කිව්වේ මගෙ අදහස් හා මගේ අත්දෑකීම්..
    තීරනය කිරීම ඔබට බාරයි..
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    හොඳද නැද්ද කියන්න මං දන්නේ නෑ මචං...
    Plug කරලා සෑහෙන්න වෙලාවක් Use කරනවානම් මං Use කරන්නේ Battery එක ගලෝලා...
    :P :P :P :P :P

    picture.php

    Ethakota curent giyoth off wenawane ban :P
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    මේ කියන දේවල්නම් මමත් පිලි ගන්නවා..

    නමුත් ගොඩක් අය කරන්නෙ තවත් කෙනෙක් කිව්ව දෙයක් අහගෙන ඒ උපදෙස් පිලි පදින එකයි..

    මේක නම් කිසිම පදනමක් නෑති අදහසක් විතරයි..

    සරලවම කියනවනම් මම මගෙ Lap එක අරගෙන දෑනට අව්: 4 විතර වෙනවා.ගත්ත දා ඉදන් power line එකට Connect කරගෙනම තමයි වෑඩ.
    Lap එක ගොඩක් වෙලාවට off කරන්නේ දවස් දෙක තුනකට සෑරයක්.Sleep Mode එක Disable කරල තියෙන්නේ Screen එක විතරක් පෑයකට පස්සේ off වෙනවා ඒ කියන්නේ Lap එක දිගටම වෑඩ, Battery එකෙන් වෑඩ කරන්නේ ගෙදරින් එලියට ගිය වෙලාවක විතරයි.අද වෙනකොට මගෙ Battery එකේ කාලය විනාඩි 10k විතර අඩු වෙලා තියන එක විතරයි වෙලා තියෙන්නේ.. ඔය කියන විදියට එක සව්ත්තු වෙනවනම් මම මෙ වෙනකොට Battery 10 විතර මාරු කරලා තියෙන්නෙ ඕනා..

    මම කිව්වේ මගෙ අදහස් හා මගේ අත්දෑකීම්..
    තීරනය කිරීම ඔබට බාරයි..
    Thanks machan,,,,,, But prashne thiyenne mage HP and Acer lap dekakama plug karan idala battery sawuthhu wuna ne... Brand eken brand ekata wenas wenawada? Ube lap eka mokakda?