2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කැපෙනවෝ:dull:.D.J ගමයා රේඩියෝව කරනවා තරම් ෆන් නැතෝ:frown::angry:

    වැඩසටහන තිබුණෙ රෑනෙ. ඒක ඇහැව්වෙ නැහැනෙ? :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown::frown::frown: ගමයා ශෝ එක කරන දවසට ඇවිල්ලා සෙට් වෙලා බලපන්.ෆට්ට තමයි:frown:
    ගම‍යගේradio shows අපිත් අහලා ති‍යනවා බන්.... මෙ‍යත් show එක හොඳට කරනවා නේ.:baffled::baffled:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :no::no::no:
    මම අනුගමනය කරන්නේ සුද්දගේ ලව් තියරිය....:rofl::rofl::rofl:



    වාවන්නෑ පැටියෝ....:dull::dull::dull:ඔයත් මට ඔහොම කිව්වනේ.....:baffled::baffled::baffled::baffled:(jk hode)

    දැන් ඉතින් ශේප් වෙන්න ජෝක් කිව්වට වැඩක් නෑ...පැනපන් ලිඳට... :lol::lol:
    හූ හූ පැණියා :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මං ඇහුවා බං
    ගමයත් හොදයි
    චුටි නංගි නරකයි කියන්නත් බෑනේ ;)
    ඒක හරි;).ඒත් එක එක මනුස්සයට දිරවන විදිහ වෙනයිනේ මචන්:dull:
    වැඩසටහන තිබුණෙ රෑනෙ. ඒක ඇහැව්වෙ නැහැනෙ? :rofl:
    It's My Style පොරත් ෆට්ට බන්.පිස්සු කෙලගෙන රේඩියෝව කරන්නේ:rofl::P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    prod_228_5893.jpg
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    radio ahana kenek ahanna nethnam yanna :D
    අනේ නන්ගෝ ඔයාගෙ රේඩියෝව තියාගන්න අෆ්ෆා:lol:.hirufm.lk අල්ලාගත්ත දැන්:rofl:.මම reply කරන්න විතරයි ආවේ:rofl::P.අයියෝ සල්ලි
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැන් ඉතින් ශේප් වෙන්න ජෝක් කිව්වට වැඩක් නෑ...පැනපන් ලිඳට... :lol::lol:
    හූ හූ පැණියා :P

    ජබුං ජබුං ජබුං ජබුං ජබුං ජබුං ජබුං ජබුං ජබුං ජබුං ජබුං :D
     
    Status
    Not open for further replies.