radio ahana kenek ahanna nethnam yanna
:

දැන් ඉතින් ශේප් වෙන්න ජෝක් කිව්වට වැඩක් නෑ...පැනපන් ලිඳට...
හූ හූ පැණියා
අනේ නන්ගෝ ඔයාගෙ රේඩියෝව තියාගන්න අෆ්ෆා.hirufm.lk අල්ලාගත්ත දැන්
.මම reply කරන්න විතරයි ආවේ
.අයියෝ සල්ලි

බය උනා බන්
නංගිට මල පැනල වගෙ??? නිදිමතට වෙන්න ඇති!!:
![]()

ඒක හරි මචං![]()

ඒක හරි.ඒත් එක එක මනුස්සයට දිරවන විදිහ වෙනයිනේ මචන්
It's My Style පොරත් ෆට්ට බන්.පිස්සු කෙලගෙන රේඩියෝව කරන්නේ![]()

අනේ නන්ගෝ ඔයාගෙ රේඩියෝව තියාගන්න අෆ්ෆා.hirufm.lk අල්ලාගත්ත දැන්
.මම reply කරන්න විතරයි ආවේ
.අයියෝ සල්ලි
kawudha uben illuwe
ආය සිංදු දෙන්නෙ නැතෝ![]()

ah awa neme ban ewunaඋබ ආවද?
අන්න ලොවෙත් සින්දුව
මටත් ඕනි

ofice eke inne ekayi reply danna parakku

thumbs up Malinga ayya...මෙහෙමයි සහෝදරය එළකිරි එකේ හැමෝගෙම වැඩසටහන් අපිට වටිනව. සමහර වැඩසටහන් වලට සමහර අය අකමැති වෙන්න පුළුවන් ඒක එයාගෙ රුචිකත්වය. ඒකට එළකිරි රේඩියෝ ටීම් එක ගරු කරනව ඇති. ඕනම කෙනෙකුගෙ වැඩසටහන්වල තමන්ට හිතෙන විදියට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේ අඩුපාඩු තියෙනවනම් ඒව පෙන්වල දෙන්න.
හැබැයි කාවවත් අධෛරය්‍යට පත්වෙන විදියට දේවල් කරන්න එපා කියල කාගෙනුත් ඉල්ලා සිටිනව.
එළකිරි රේඩියෝ වැඩසටහන් කරන අය මහන්සිවෙලා කරන්නෙ එයාලට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන නිසා නෙමෙයිනෙ. අපේ රස වින්දනය වෙනුවෙන්. ඒක නිසා ඉතින් ඒ අයව දිරිමත් කරල එයාලගෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදාගන්න උදව්වෙන එකයි අපි කරන්න ඕන. මොකෝ ඒ අය මේ සේරම කරන්නෙ අහන අපි වෙනුවෙන්.
මං හිතනව මං වරදක් නෙමෙයි කිවුවෙ කියල.![]()
මෙහෙමයි සහෝදරය එළකිරි එකේ හැමෝගෙම වැඩසටහන් අපිට වටිනව. සමහර වැඩසටහන් වලට සමහර අය අකමැති වෙන්න පුළුවන් ඒක එයාගෙ රුචිකත්වය. ඒකට එළකිරි රේඩියෝ ටීම් එක ගරු කරනව ඇති. ඕනම කෙනෙකුගෙ වැඩසටහන්වල තමන්ට හිතෙන විදියට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේ අඩුපාඩු තියෙනවනම් ඒව පෙන්වල දෙන්න.

tnx 4 ur advice broමෙහෙමයි සහෝදරය එළකිරි එකේ හැමෝගෙම වැඩසටහන් අපිට වටිනව. සමහර වැඩසටහන් වලට සමහර අය අකමැති වෙන්න පුළුවන් ඒක එයාගෙ රුචිකත්වය. ඒකට එළකිරි රේඩියෝ ටීම් එක ගරු කරනව ඇති. ඕනම කෙනෙකුගෙ වැඩසටහන්වල තමන්ට හිතෙන විදියට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේ අඩුපාඩු තියෙනවනම් ඒව පෙන්වල දෙන්න.
හැබැයි කාවවත් අධෛරය්‍යට පත්වෙන විදියට දේවල් කරන්න එපා කියල කාගෙනුත් ඉල්ලා සිටිනව.
එළකිරි රේඩියෝ වැඩසටහන් කරන අය මහන්සිවෙලා කරන්නෙ එයාලට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන නිසා නෙමෙයිනෙ. අපේ රස වින්දනය වෙනුවෙන්. ඒක නිසා ඉතින් ඒ අයව දිරිමත් කරල එයාලගෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදාගන්න උදව්වෙන එකයි අපි කරන්න ඕන. මොකෝ ඒ අය මේ සේරම කරන්නෙ අහන අපි වෙනුවෙන්.
මං හිතනව මං වරදක් නෙමෙයි කිවුවෙ කියල.![]()

හරි මචන් උබ අහන එකක් අහපන්...ඒත් ඔහොම කිව්වහම මේක කරන නන්ගිගෙ හිතටත් අවුල්නේ....උබ කැමති නැත්තම් අහන්නැතුව හිටපන්...

අයියෝ අවුල් යන්න දෙයක් කීවෙ නැතෝ
කෙලින් කතා කරන ලදී