AWRORA පැණියා
registered![]()






ne ne oya peniya ekai mata therune


ඔයත් මට ඔහොම කිව්වනේ.....


(jk hode)ගමයා ශෝ එක කරන දවසට ඇවිල්ලා සෙට් වෙලා බලපන්.ෆට්ට තමයි
![]()

මම කැපෙනවෝ.D.J ගමයා රේඩියෝව කරනවා තරම් ෆන් නැතෝ

මම අනුගමනය කරන්නේ සුද්දගේ ලව් තියරිය....
වාවන්නෑ පැටියෝ....ඔයත් මට ඔහොම කිව්වනේ.....
(jk hode)



ගමයගේradio shows අපිත් අහලා තියනවා බන්.... මෙයත් show එක හොඳට කරනවා නේ.ගමයා ශෝ එක කරන දවසට ඇවිල්ලා සෙට් වෙලා බලපන්.ෆට්ට තමයි
![]()


මම අනුගමනය කරන්නේ සුද්දගේ ලව් තියරිය....
වාවන්නෑ පැටියෝ....ඔයත් මට ඔහොම කිව්වනේ.....
(jk hode)



ඒක හරිමං ඇහුවා බං
ගමයත් හොදයි
චුටි නංගි නරකයි කියන්නත් බෑනේ![]()
.ඒත් එක එක මනුස්සයට දිරවන විදිහ වෙනයිනේ මචන්
It's My Style පොරත් ෆට්ට බන්.පිස්සු කෙලගෙන රේඩියෝව කරන්නේවැඩසටහන තිබුණෙ රෑනෙ. ඒක ඇහැව්වෙ නැහැනෙ?![]()


ගමයගේradio shows අපිත් අහලා තියනවා බන්.... මෙයත් show එක හොඳට කරනවා නේ.![]()



අනේ නන්ගෝ ඔයාගෙ රේඩියෝව තියාගන්න අෆ්ෆාradio ahana kenek ahanna nethnam yanna
.hirufm.lk අල්ලාගත්ත දැන්
.මම reply කරන්න විතරයි ආවේ
.අයියෝ සල්ලිදැන් ඉතින් ශේප් වෙන්න ජෝක් කිව්වට වැඩක් නෑ...පැනපන් ලිඳට...
හූ හූ පැණියා
