2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බොහොමත් ම ස්තූතියි දවල් 12 වෙනකන් ම කට්ටියට සිංදු දෙමින් හිටියට. ඉතා ම හොඳට වැඩසටහන කළා. සුභ රාත්‍රියක් වේවා කියල ප්‍රාර්ථනා කරනව !!!! තවත් මේ වගේ ම වැඩසටහනකින් ලබන සතියෙත් එළකිරි වෙබ් අඩවිය ලස්සන කරයි කියල හිතනව.

    :yes::yes:
    මාලිංග අයියේ අපිත් කැපුන එහෙනම්
    රැට සෙට් වෙමු
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් මාත් ගියා

    AWRORA
    මම කට්ටා
    Mr.chachi
    Malinga
    anju.r 51
    Rex921
    Somapaala
    sayu11111
    rcccc

    මෙකි නොකී හැම කෙනක්ටම
    රැට සෙට් වෙමු හැමෝම

    එළ එළ හවසට සේට් වෙමු එහෙනම් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:
    මාලිංග අයියේ අපිත් කැපුන එහෙනම්
    රැට සෙට් වෙමු
    11.gif

    එළ මල්ලි රෑට සේට් වෙමු. හොඳ ෆන් එකක් ගත්ත කියල හිතනව අදත් :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    nangiyo apita current giyo...eka nisa mama dan me 4n eken log une kattiyatama yanawa kiyanda.nangi ada show eka kalin ekata wada hodata keruna.suba pathanawa oyata.Luckyo,awuroro,some,sayu,thawa hitapu un mathakath ne...ehenam mama giyo...reta set wemu..suba dawasak!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් මාත් ගියා

    AWRORA
    මම කට්ටා
    Mr.chachi
    Malinga
    anju.r 51
    Rex921
    Somapaala
    sayu11111
    rcccc

    මෙකි නොකී හැම කෙනක්ටම
    රැට සෙට් වෙමු හැමෝම
    අහ් උබ යනවැයි:D:D එල එල රැට සෙට්වෙමු:yes::yes:.
     
    Status
    Not open for further replies.