ආතල් ටෝක්ස් (ගොන් ආතල්)
======================================
මගුලක් කතා කරනවා
පට්ට
නයි කයි ද රෝස් පාන්
ආයි පිස්සුවක් ඇතෑ..
ලාවට මයි අම්මා...
මෙන්න බානවනම් තැඹිලි
අල වගෙද ගෝවා... අල 50යි ගෝවා 60යි සැමන් 88යි පල්ල..
එකෙම්ම ආහ්.
නිශ්චල නදියෙ චන්චල ආතල් එක..
ඇහුන්නෑ..
අම්මා ගහයි බැට් එකෙන්...
තනි ඇහෙන් ඇඬෙනවා!
සොරි ඩොට් කොම්
ආ..සයි නෙ
මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ..?
වල කජ්ජ ගහනවා
ඇයි අපි ඔටුවොද?
ඒවා හදේ
සිරාවට
කවදා කාපු යකඩ ද
මල් වඩං අනවශයයි
සයින්ද පී සකබෝනා
කමක් නැද්ද දන්නැහැ...
නයි කයිද රෝස්පාන්?
පට්ට පටපට
අපිට කොයින්ද පූසො මාලු?
පිස්සු නැත්තං සෝක්
ලොකු සීන් එපා
චේන් පනිනවා, ඉක්කා වැටෙනවා
ජස්ට් මිස් ද කෙස් ගස්
හිටගෙනද? දෙකම කකුල්ද?
මයිල් ඉස්මයිල් වෙනවා
වට්ටක්ක සීන් එක
අයි සීද ගඩොල්
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
විනෝද ජනකයි වේදනාවයි
දෑක්කොත් බුවා නොදෑක්කොත් එබුවා
මානසිකව වැටිලා දනිස් තුවාල වෙනවා
හිටගෙනද දන්නෙ නෑ
නැමිල වරෙන්
හරි සෝක්
ලක් එකේ හිලක්
මල කෝලම් පයින් ගමන්
සැප කනේ
හුටා
ඇඟ දනවා
එවන්නද ගැරඬියා?
කෙලියා තාප්පෙට
කනේ වන්ගුද?
අම්මො........
සරුවත් ඟඟක පාවෙන මස්කට් නෞකාවක් වගේ ඔයි
නිකන් දෙනවා නම් ආච්චිටත් සරමක්
මේ ඇහුනද?
බුවා ඩග ඩග
බලනවා රෑට
පිස්සු හැදෙයි බට්ටි මැරෙයි
මේසන් කාලේ ඩේසන් පුකේ
පිස්සු හෑදෙයි සද බබළයි
එන්න සුදෝ බන්ට් එක දිගේ
තේරෙන්නේ නැත්තම් තේ ටිකක් වැඩියෙන් බීලා වරෙන්.
මාර හිනා.
ගොනා ගොන් ජෝක් දන්නේ නැතුව හිටපන්.
වැල්ලේ පලයන්.
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.
බලනවා කන තියෙනවද කියල තාම.
අනේ sorry අයියා.
නාලා වරෙන්.
සෑප කනේ කන සාක්කුවේ
ගොඩාක් රිදෙයි
අයි කෑන් යූ කෑන් කෙහෙල්කෑන්
ආතල්ද දැන්?
රිදුනද සත්තලන්
bitch please?
සරමෙත් එක්ක අයියෝ...
ලෙසටම
නයිස් ටු මාටටු
නැව ගිලුනත් බෑන් චූන්.... තව ගිලුනොත් ඒත් චූන්...
හුටස් පටස්
ආතල් කෝටියයි
අපේ චූන් අපට චූන්....
ඒමද ආස....?
අම්මට සැමන් කිව්වලු
හුටා
එකෙන්ම...
මලල සේකරයි...
ඇබුල් වෙනවා...
කිරි අප්පට විදුලි කොටාපි....
මන් කියන්නෙ බොරුනම් පාරෙ යන අයට බල්ලො බුරන්න ඕන...
සෙල්ලන්ද කොල්ලෝ..
ආතල් හතයි තව චුට්ටයි
මීටත් වඩා ආතල් ටෝක් දන්න එකෙක් ඉන්නවා නම් ඒ ටෝක් එක අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් කරලා පලයල්ලා...
======================================
මගුලක් කතා කරනවා
පට්ට
නයි කයි ද රෝස් පාන්
ආයි පිස්සුවක් ඇතෑ..
ලාවට මයි අම්මා...
මෙන්න බානවනම් තැඹිලි
අල වගෙද ගෝවා... අල 50යි ගෝවා 60යි සැමන් 88යි පල්ල..
එකෙම්ම ආහ්.
නිශ්චල නදියෙ චන්චල ආතල් එක..
ඇහුන්නෑ..
අම්මා ගහයි බැට් එකෙන්...
තනි ඇහෙන් ඇඬෙනවා!
සොරි ඩොට් කොම්
ආ..සයි නෙ
මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ..?
වල කජ්ජ ගහනවා
ඇයි අපි ඔටුවොද?
ඒවා හදේ
සිරාවට
කවදා කාපු යකඩ ද
මල් වඩං අනවශයයි
සයින්ද පී සකබෝනා
කමක් නැද්ද දන්නැහැ...

නයි කයිද රෝස්පාන්?
පට්ට පටපට
අපිට කොයින්ද පූසො මාලු?
පිස්සු නැත්තං සෝක්
ලොකු සීන් එපා
චේන් පනිනවා, ඉක්කා වැටෙනවා
ජස්ට් මිස් ද කෙස් ගස්
හිටගෙනද? දෙකම කකුල්ද?
මයිල් ඉස්මයිල් වෙනවා
වට්ටක්ක සීන් එක
අයි සීද ගඩොල්
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
විනෝද ජනකයි වේදනාවයි
දෑක්කොත් බුවා නොදෑක්කොත් එබුවා
මානසිකව වැටිලා දනිස් තුවාල වෙනවා
හිටගෙනද දන්නෙ නෑ
නැමිල වරෙන්
හරි සෝක්
ලක් එකේ හිලක්
මල කෝලම් පයින් ගමන්
සැප කනේ
හුටා
ඇඟ දනවා
එවන්නද ගැරඬියා?
කෙලියා තාප්පෙට
කනේ වන්ගුද?
අම්මො........
සරුවත් ඟඟක පාවෙන මස්කට් නෞකාවක් වගේ ඔයි
නිකන් දෙනවා නම් ආච්චිටත් සරමක්
මේ ඇහුනද?
බුවා ඩග ඩග
බලනවා රෑට
පිස්සු හැදෙයි බට්ටි මැරෙයි
මේසන් කාලේ ඩේසන් පුකේ
පිස්සු හෑදෙයි සද බබළයි
එන්න සුදෝ බන්ට් එක දිගේ
තේරෙන්නේ නැත්තම් තේ ටිකක් වැඩියෙන් බීලා වරෙන්.
මාර හිනා.
ගොනා ගොන් ජෝක් දන්නේ නැතුව හිටපන්.
වැල්ලේ පලයන්.
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.
බලනවා කන තියෙනවද කියල තාම.
අනේ sorry අයියා.
නාලා වරෙන්.
සෑප කනේ කන සාක්කුවේ
ගොඩාක් රිදෙයි
අයි කෑන් යූ කෑන් කෙහෙල්කෑන්
ආතල්ද දැන්?
රිදුනද සත්තලන්
bitch please?
සරමෙත් එක්ක අයියෝ...
ලෙසටම
නයිස් ටු මාටටු
නැව ගිලුනත් බෑන් චූන්.... තව ගිලුනොත් ඒත් චූන්...
හුටස් පටස්
ආතල් කෝටියයි
අපේ චූන් අපට චූන්....
ඒමද ආස....?
අම්මට සැමන් කිව්වලු
හුටා
එකෙන්ම...
මලල සේකරයි...
ඇබුල් වෙනවා...
කිරි අප්පට විදුලි කොටාපි....
මන් කියන්නෙ බොරුනම් පාරෙ යන අයට බල්ලො බුරන්න ඕන...
සෙල්ලන්ද කොල්ලෝ..
ආතල් හතයි තව චුට්ටයි
මීටත් වඩා ආතල් ටෝක් දන්න එකෙක් ඉන්නවා නම් ඒ ටෝක් එක අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් කරලා පලයල්ලා...
ගත්තේ මෙතනින්





