2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    ඒත් බං මූ දැන් ආදරේ කරන කෙල්ල මේක දැක්කා නම් මුට අනිත් පාර කෙල්ලෝ දෙන්නෙක් වෙනුවෙන් සිංදුවක් අහන්න වෙන්නේ බං :dull:

    ithin ban awanka kama kiyanne ekane...umba dannawane ithin...;)
    kalin adaraya karapu kenawa amathaka karanna berinam ithin eka kiyanna oni den inna kenata....ethakota den inna kena denaganna oni eyawa amathaka karanna puluwan widiyata wenas wenna...:P

    ei den umba neda kiwwe kellata hema dema kiyanawa kiyala..eyath oyata hema dema kiyanawa kiyala..?:D:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකෝ බං කෙල්ලෝ දෙන්නෙක් ගේ නම් දාලා තියෙන්නේ වැරදිමකින් ද බං :dull:
    නෑ බන්:rolleyes::rolleyes::rolleyes:.මගේ පරන කැල්ල තමයි නිශී:frown::frown:.ඒකි තරහ වුනාට පස්සේ ඒකිගේ නංගීව දාගත්තා ඒකි තමයි දිනිති:yes::yes::yes:.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    00020456.gif


    සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්

    අනේ මන්දා බං මේවගේ ප්‍රශ්න වලටත් උඹලා බොනවා ද අනේ මන්දා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, ඔන්න මමත් සෙට් වුනා, ටූ ලිට්ල් නංගාට උණුසුම් සුබ පැතුම් පෝස්ට් 1000ට
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නෑ බන්:rolleyes::rolleyes::rolleyes:.මගේ පරන කැල්ල තමයි නිශී:frown::frown:.ඒකි තරහ වුනාට පස්සේ ඒකිගේ නංගීව දාගත්තා ඒකි තමයි දිනිති:yes::yes::yes:.

    kethai kethai...anthima kethai:no::no::no::no:
     
    Status
    Not open for further replies.