ආ......කලූzzzz....... ඔන්න මමත් ආවෝ
එළකිරි එකට ෂෝ එක කරන්න කලූzzzzzzz................![]()
ela elaaa...

ආ......කලූzzzz....... ඔන්න මමත් ආවෝ
එළකිරි එකට ෂෝ එක කරන්න කලූzzzzzzz................![]()

පැදුර පොරවගෙන නිදා ගනින්, අපිට බංකු ඕනෙ![]()
post eka hoya ganna beri unane ekai
කාගෙ හරි quote කරපු එකක පොස්ට් එක හොයාගන්න නම්,
එ quote එකෙ උඩ, Quote කරපු කෙනාගෙ නමට ඉස්සරහාහින් තියෙන පොඩි තැබිලි පාට ඇරො එක කිල්ක් කරන්නඑතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා

එහෙනම් බ්ලැකෝ මෙන්න මේ පැණියගේ ආසාව ඉශ්ට කරපන්....![]()




ඔන්න මමත් සෙට් වුනා
මොකද මේ පැත්තේ වෙන්නේ
ටූ ලිට්ල් නංගාට උණුසුම් සුබ පැතුම් පෝස්ට් 1000ට![]()


ඔන්න මමත් සෙට් වුනා
මොකද මේ පැත්තේ වෙන්නේ
ටූ ලිට්ල් නංගාට උණුසුම් සුබ පැතුම් පෝස්ට් 1000ට![]()
ඇයි බං මම නැති දවස් වල උඹලා පැදුරේ නේ හිටියේ ඒ හින්දා එකේම ඉද ගනින් , මම මේ ආතල් එකේ මේ තාප්පේ උඩට වේලා ෆන් එකේ ඉන්නම්.

Ah man me kalin table ekatamada set wenna ewith thiyenne....
උඹ කලිනුත් සෙට් උනානේ??

උඹ දැන්ද බන් ආවේ.... අවුලක් නෑ. අරූව දැන්ම ලිඳට දාමුද?![]()
Hi guys onna math set una...![]()