2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන් බලැකො උබලා සින්දු දෙද්දි. දිපන් Radio Versions .... (not Explicit ) :P
    ඔනෙම රෙඩ්යො එකක එහෙම නෙ :P මෙකෙ අමු අමුවෙ කුනුහරුප දලා :D
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇයි අනේ ඔයා කැමති නැද්ද..?එහෙනම් එපා..මම ඊයේ ඔයා ඒ සින්දුව දීපු වෙලාවේ රේඩියෝ ටැබ් එක ක්ලෝස් කරලා දැම්මා:rofl::rofl::rofl::rofl:

    ne man kemathi neeeeeeeeeeee
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන් බලැකො උබලා සින්දු දෙද්දි. දිපන් Radio Versions .... (not Explicit ) :P
    ඔනෙම රෙඩ්යො එකක එහෙම නෙ :P මෙකෙ අමු අමුවෙ කුනුහරුප දලා :D

    අවුලක් නෑ බන්, ඒව කැපුවම සින්දුවෙ ගතියක් නෑ :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹ දැන්ද බන් ආවේ.... අවුලක් නෑ. අරූව දැන්ම ලිඳට දාමුද?:rofl::rofl:

    දැන් ආවේ බං
    චාචිය ඉන්නවා නේද?
    පැණියා මොකෝ කියන්නේ :rolleyes:
    ඌ සද්දේ දානවද? :angry:;):rofl:

    anna anna awith indaganna...Thank you

    අලෝ අලෝ :yes:
    හොදට නිදාගත්තා නේද? :rolleyes:
    ඔන්න ඔයා ලගින්ම වැඩි උනා ;)
    දැන් පැණියට ජෙල ඇති :D
     
    Status
    Not open for further replies.