2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හයියො මන් බැලුව් මෙච්චර වෙලා පටන් ගත්තෙ නැත්තෙ මොකද කියල බැලින්නම් එකම දේ රිපීට් වෙවී ප්ලෙ වෙලානෙ... මම රි ෆ්‍රෙශ් කලාමයි හරි ගියෙ...

    aiyo sallii :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Shirawtama...godak aya ada set wela innawa...:D
    dannawada...radio show ahanna aniwa dawasa gane 80+ listenersla innawa average...:yes: api eka beluwa GT ayyata kiyala..:D

    iye ehema 100+ hitiya..:D thread ekata awe nethi unata offline inna ayath ahan inne...:)


    අම්මට සිරි
    එහෙමද?
    එහෙම නම් සුපිරි
    ඒක තමයි site ඒක මේ තරම් slow :yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හයියො මන් බැලුව් මෙච්චර වෙලා පටන් ගත්තෙ නැත්තෙ මොකද කියල බැලින්නම් එකම දේ රිපීට් වෙවී ප්ලෙ වෙලානෙ... මම රි ෆ්‍රෙශ් කලාමයි හරි ගියෙ...

    aiyo sallii :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බ්ලැකා අයියා
    මට ඕනි තේරී මේරි එකේ සිංහල version එක
    මේකට dedicate කරනවා

    ||K~E~M~I~T~H||
    too_little
    h_abeysinghe
    kandya
    dilrasan
    anju.r
    AWRORA
    Mr.chachi
    Rex921
    Supun.
    kellsupun
    Pink panther
    gayankuwait
    sasliit
    Mal Baba
    rcccc
    Bunny_Girl
    agresha
    Mr.Thor
    kmc madushan
    bathalaya
    dath kimbula
    I'ts My Style
    Hashan dis
    RLT4U
    0716aravinda
    sayu11111

    thankuu apiwath ekathu karagaththata :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    gif danna epa yakuneeeeeeeee

    ariana-grande-smiling-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-387.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අද කාලයට ගැළපෙන හොඳ තේරුමක් තියෙන සින්දුවක් !:yes::yes:
    ඔන්න අහපල්ලා..!:yes::yes:
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ithin ban awanka kama kiyanne ekane...umba dannawane ithin...;)
    kalin adaraya karapu kenawa amathaka karanna berinam ithin eka kiyanna oni den inna kenata....ethakota den inna kena denaganna oni eyawa amathaka karanna puluwan widiyata wenas wenna...:P

    ei den umba neda kiwwe kellata hema dema kiyanawa kiyala..eyath oyata hema dema kiyanawa kiyala..?:D:rolleyes:
    මම ඒකිට කියලා බන් තියෙන්නේ:yes::yes:.
    සැස්ලිලිට් අයියා ඔයා:no::no:.
    kethai kethai...anthima kethai:no::no::no::no:
    මුකුත් දන්නේ නෑතිව ඔහොම කියන්න එපා නන්ගි:no::no:.ඔයා උත්තරය දැකලා ඈති කියලා හිතනවා:yes::yes:.

    QUOTE=||K~E~M~I~T~H||;13340821]එක ඇත්ත බං, අපි කෙල්ලට හැමදෙයක් ම කියන එක වෙනම කතාවක් ඒත් මු ප්‍රසිද්ධියේ මේ වගේ දෙවල් කියාගෙන දගලනවාට නම් කොයි කෙල්ලත් කැමති වෙන්නේ නෑ බං, එකයි ප්‍රශ්නේ. :dull:[/QUOTE]
    ඒක අවුලක් නැ බන්.එයාලා මේක දකින්නේ නෑ:yes::yes::yes:.
    මම පාවිච්චි කරන්නේ අදිවේගී dialog නේ.ඒක හන්දා reply කරන කොට පරක්කු වෙනවා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද බ්ලැකාට පෙත්ත බොන්න අමාරු වෙලාද? නැත්තම් කොහෙ හරි ඔලුව වැදිලද? :dull:
     
    Status
    Not open for further replies.