2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනේ අංකල් බ්ලැකා ;)
    මට දෙන්නකෝ :love:Have you ever loved to a Woman:love: - Bryan Adams
    :D දුන්නැත්තන් බලාගමු :frown::frown::frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම ඉල්ලපු සිංදුවේ, නම නෑ කියලා... මට තර්ජනාත්මක SMS එන බැවින්...... මේකට මට නම කියන්න අමතක වුන ඔක්කොම කට්ටියයි..... අපේ සෝමපාල අංකලුයි එකතු කර ගන්න..... :yes: :D :)

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම කියන්න ඕනේ නෑ බං දැක්කා නේ හැමෝම උඹ කරන්න යන දේට කැමති නෑ බං
    :dull:
    ඒ මම උත්තර දෙන්න ඉස්සෙල්ලා බන්:rolleyes::rolleyes::rolleyes:.යකෝ මම ඒ කෙල්ලව මැරි කරනවා බන්:yes::yes::yes:.අනිත් එක්ක දැන් ඒකිගේ අක්කා එක්කත් මගේ කිසිම අවුලක් නෑ දැන්.ගෙදරින් ප්‍රශ්නයකුත් නෑ.තව මොකක් හරි අවුලක් තියෙනවා නම් කියපන් මචන්:D:D.මම උබ හිතන ජාතියේ පොරක් නෙමයි මචන්:no::no::no:.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ බැලැකා අපි මෙ මුන් දාන පොස්ට් කියවනවා උබ අමුතුවෙන් කියවන්න එපා
    සිංදු දාපන්

    ඔව් බන් :rofl:
    මුට අමු කැවිලද මන්ද :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    iwasala inna bus aiya :P

    tumblr_m7g33x45Tc1rwi0e7o1_100.gif
    tumblr_m7g33x45Tc1rwi0e7o1_100.gif
    tumblr_m7g33x45Tc1rwi0e7o1_100.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම ඉල්ලපු සිංදුවේ, නම නෑ කියලා... මට තර්ජනාත්මක SMS එන බැවින්...... මේකට මට නම කියන්න අමතක වුන ඔක්කොම කට්ටියයි..... අපේ සෝමපාල අංකලුයි එකතු කර ගන්න..... :yes: :D :)

    :frown::frown::frown: na na balen ekathuwenna kisima uwamanawak na:angry::angry:
     
    Status
    Not open for further replies.