2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    meka neweyi blaka ayya

    මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා දිස්වන්නේ
    ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

    මෙන්න මේක
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නල්ලමලේ සහෝදර ප්‍රේමය..අනේ පලයන්...:oo:

    අනේ පලයන් බන් යන්න... මගේය් ටිටියාගෙය් සහෝදර ප්‍රේමය ගැන එලකිරි එකේ ඕන කෙනෙක් දන්නවා:lol::lol::lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඇයි බන් අපෙ උන්ට බැරි උන්ගෙම සින්දු ගහන්න??? හැම තිස්සෙම ඉන්දියන් කාරයො කොප් කරන්නෙ...
    ඉස්සර කාලෙ සිංහල සින්දුත් එහෙමයි :angry::angry::angry::angry:

    අනෙමන්දා!!! සමහර එවා නම් හොදයි... එත් ගොඩක් එවා... හින්දි පන පිටින් කලා :angry::angry::angry:
     
    Status
    Not open for further replies.