ඇයි බන් අපෙ උන්ට බැරි උන්ගෙම සින්දු ගහන්න??? හැම තිස්සෙම ඉන්දියන් කාරයො කොප් කරන්නෙ...
ඉස්සර කාලෙ සිංහල සින්දුත් එහෙමයි
අනෙමන්දා!!! සමහර එවා නම් හොදයි... එත් ගොඩක් එවා... හින්දි පන පිටින් කලා

100 weni post eka![]()

Blacko මට ඇඩේන සිදුවක් දියන් බන්. මගේ කෙල්ල අද තරහ උනා..![]()
![]()
![]()
අනේ මන්දා බං අපි නම් සෙට් වෙන්නේ 11 ට
mama issara EK 1ka mata banina unta kiyanne mata banina 8pm to 10pm mata banapanla kiyala 

හොදයි හොදයිawulak naa banzz innawa ithin ubata kohomada![]()

Blacko මට ඇඩේන සිදුවක් දියන් බන්. මගේ කෙල්ල අද තරහ උනා..![]()
![]()
![]()

කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!
කෝ බන් අද මුකුත් පන් එකක් නෑනේ.....![]()

මොකක්උබ ඔය ඔහොම හිනාවෙන්නේ මම නිසා කියලා මතක තියගනින් හරිය
.අන්න revision පටන් අරගෙන a/l පල
![]()

ඇයි බන් අපෙ උන්ට බැරි උන්ගෙම සින්දු ගහන්න??? හැම තිස්සෙම ඉන්දියන් කාරයො කොප් කරන්නෙ...
ඉස්සර කාලෙ සිංහල සින්දුත් එහෙමයි
අනෙමන්දා!!! සමහර එවා නම් හොදයි... එත් ගොඩක් එවා... හින්දි පන පිටින් කලා