2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13342367 said:
    මෙන්න මුට කේන්ති ගිහිල්ලා:lol::lol::lol:
    :rofl::rofl: නැ බන් සිරාවට ....
    මං සිංහල & හින්දි එවා තමා ගොඩක් අහන්න කැමති...
    එකෙත් හින්දි වලට මාර ආසයි... මෙහෙ උන් නිකන් හින්දි කතා කරද්දි අහන්න ඉන්න මං හරි ආසයි :P
    මුන් මෙ කරන වැඩෙන් හින්දිත්, සිංහලත් දෙකම කනවා :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අන්න එල වැඩෙ :P :rofl::rofl:
    දාපන් එලකිරි ඩවුන්ලොඩ් එකෙ :rofl::rofl:

    ඒ තරම් ලොකුවට කරන්නේ නෑ බං පළවෙනි පාර හින්දා සිම්පල් එකේ උඹලාට ත්‍රේඩ් එකෙන් ම දාලා පෙන්නන්නම් එතකොට උඹලාට මගේ කට හඩ ඇහුවා වගෙත් තියෙයි නේ බං
    :dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඒ තරම් ලොකුවට කරන්නේ නෑ බං පළවෙනි පාර හින්දා සිම්පල් එකේ උඹලාට ත්‍රේඩ් එකෙන් ම දාලා පෙන්නන්නම් එතකොට උඹලාට මගේ කට හඩ ඇහුවා වගෙත් තියෙයි නේ බං
    :dull:

    එලට කරපන් මචන්, all the best :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ah ow man dekka college/skul or ane manda canada wala kiyanne monada kiyala...:rofl:
    thiyenawa kiyala dekka post ekaka...TP wenna amarui ban...thread eka balanna onine...nethtan dedi miss wenawane...;) api hemoma check karagena yanne hema post ekakma...:D
    අහ් එල එල :D එහෙනම් උබට දැන්ම එවට වාසනවක් නැ :P
    කෙමිත් කරයා වත් ගහයි නෙ :P
     
    Status
    Not open for further replies.