First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes::yes::yes:
    ඔව් බන් ,,,,,,,,, ඔය ඕකගේ ජන්ම ගතිය
    අර ඔච්චර එකට ඉන්න බබාටත් ඕකා දෙතුන් පාරක්ම
    නරි වැඩ කරානේ........................................................

    2.gif
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards දහයකටත් වැඩි ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙත් මේ වගේ වැඩකාරයො ඉන්නවා කියන එක ගැන.. උඹ කලේ ලොකු සේවයක්.. දහස් ගණන් ගෙවලා තමා ගොඩක් අය වෛරස් ගාඩ් එකක් ගන්නෙ.. එහෙමත් නැත්නම් දවස ගාණෙ නෙට් එක පීරලා හොර කී දදා ඉන්නවා.. ඒත් ඒක සාර්ථක නැහැ.. දවසින් කී බ්ලැක් ලිස්ට් වෙනවා.. අද කාලෙ හැම කෙනෙකුටම වගේ සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් ගන්න තරම් හැකියාවක් නැහැ.. ඒ අය වෙනුවෙන් උඹ කලේ ලොකු සේවයක්.. ඇත්තෙන්ම උඹට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේට..

    මම උඹව දන්නෙ සයිබර් එකේ යාළුවෙක් හැටියට විතරයි.. ඒත් මට එළකිරියෙ ඉන්න එකෙක්වත් ඒ විදියට දැනෙන්නෙ නෑ.. මොකද උඹට වගේම අනිත් හැම එකාටම මම ගොඩක් ආදරෙයි.. මට වැඩි යාළුවො නැහැ.. හිටියත් ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ.. උඹ දන්නවානේ මම දවසෙන් වැඩි හරියක් රාජකාරියේ කියලා.. ඒක නිසා උඹලා තමා මගෙ හොඳම යාලුවො.. ඒකයි මම අයිස් පාර ගහලා හරි මේ පැත්තට ඇවිත් උඹලා එක්ක ආතල් එකක් ගන්නෙ.. උඹලා කවුරු හෝ තමන්ගෙ උත්සාහයෙන් තමන් ඉගෙනගත්තු දෙයින් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් දෙයක් කරනවා කියන්නෙ උඹලා වගේම මමත් ඒකෙන් ගොඩක් සතුටු වෙනවා.. ඇත්තටම මට උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. ඒ වගේම ලොකු සතුටක් දැනුණා..

    හැබැයි ඔය අස්සෙ අනුන්ට ඉරිසියා කරන වේස හැත්තක් මේකෙ ඉන්නවා.. මම දැක්කා අවලමෙක් සක්කිලි ටැගකුත් දාලා තියෙනවා.. උඹ සැලෙන්න එපා.. ගොඩක් උන්ට දෙයක් කරගන්න බැරි උනාම නහයෙන් අඩනවා වගේම දෙයක් හරියට කරන එකාට ඉරිසියා කරනවා.. ඒක සිංහලයගෙ හැටියක්..

    තාක්ෂණය අතින් අපේ ලංකාව අන්තිම පහත් තැනක ඉන්නෙ.. ඒ ගැන හැම කෙනාම වගේ දන්නවා.. හැබැයි උඹලා වගේ සුපිරි මොල කාරයින්ට පුළුවන් ඒක නැති කරන්න.. ලංකාවට කීර්තියක් අරන් දෙන්න.. එතකොට ඔය සුද්දන්ට කටක් ඇරලා අපිට කියන්න පුළුවන් වෙයි අපේ රටෙත් මේ වගේ එවුන් ඉන්නවා කියලා.. උඹලට පුළුවන් ඒක කරන්න..

    උඹ මේ වැඩේ කලේ ගොඩක් මහන්සි වෙලා.. අවුරුදු ගාණක් කට්ටක් කාලා.. සමහර විට නොකා නොබී ගේමට බහින්නත් ඇති.. ඒක නිසා උඹටත් යම් සාධාරණයක් වෙන විදියට වැඩ කරපන් ඉදිරියට..:yes: එහෙම කලා කියලා කවුරුවත් උඹ එක්ක තරහා වෙන්නෙ නැහැ..

    මම උඹට සයිබර් යාළුවෙක් විදියට හදවතින්ම සුභපතනවා මචං.. ඒ වගේම උඹට සුභ අනාගතයක් පතනවා.. ළඟපාතක හිටියා නම් පාටියක්වත් දාන්න තිබුණා.. :( කමක් නෑ තොපි ඉතින් හැමදාම බොනවනේ මම වගේ.. :D

    මට මීට කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබුණා.. මොකද උඹගෙ සයිට් එකේ ඇඩ්රස් එක මා ලඟ තිබුණ නිසා.. ඒත් මම ගත්තෙ නැහැ.. උඹ ත්‍රේඩ් එක දානකම්ම හිටියා.. ඔන්න මම අද ඩවුන්ලෝඩ් කරනවා.. :yes: උඹ වගේ එකෙක් මගේ යාළුවෙක් වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..:love:

    congratulations10.gif

    great_job_1.jpg

    තෑන්ක්ස් මචං Wall Post එකට.. ආයෙම Software එකක් හැදුවොත් Editionටත් කියපන්.. :D:love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ තිරිසනාගෙ හැටි දැනගනින් කොල්ලො දැන් වත්

    සුට්ටො මම ඉන්නෙ ලන්කාවෙ කියලා හිතුවද තෝ.යකෝ මට නෙට් ෆට්ට ස්පීඩ්

    දැනගන ආශ්‍රය කරමු සහෝ.මුන් අතේ දුරින් තියාගන්න ඔනා

    :no::no:
    2.gif
    බෑ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොඩක් හොද උත්සහයක් !
    Malware Detection වලට MD5 Use කරපු එක එතරම් සාර්ථක දෙයක් නෙමේ.Detection Engine එක ඊට වඩා ගොඩක් Advance වෙන්න ඔනේ ,
    MD5 කියන්නෙ සම්පුර්ණ File එකේම Hash අගය. ඔතන ඇත්තෙන්ම වෙන්න ඔනේ Bytes හො Hex Scan විමක් ,
    Malware එකක් Crypt කරාම එකේ MD5 වෙනස් වෙනවා වගේම PE Handlers , Imports , Behaviors , Strings , Mutex වගේ දෙවල් වෙනස් වෙනවා
    එත් Crypt කිරිමක් මගින් වෙනස් වෙන්නේ නැති Bytes (Bytes Range)තියෙනවා එ Bytes Scan කරලා Detect කරගන්න Guard පුලුවන් වෙන්න ඔනේ.
    Stub එකක් Direct කරන්න බැරිවෙයි MD5 වලින් කරන්න ගියොත් නම්. තව පොඩි පොඩි අඩුපාඩු තියෙනවා,
    Firewall එකක් හදන්න Try කරන්න Firewall එකක් Code කරන එක අමාරු දෙයක් නෙමේ Driver එකක් Install කරලා වැඩේ කරගන්න පුලුවන්.
    R+
    :yes::yes::yes::yes::yes::yes:
    ඕකා ඕවා දන්නේ නැහැ බන්
    මේක මේ වෙන තැනකින් උස්සලා දාලා තියෙන්නේ..........
    ANYWAY
    බලපන්කෝ දිනුව සම්මාන ටික .............
    ඔව්ව ගැන පුදුම වෙන්ඩ දෙයක් නැහැ මචෝ
    ලංකාවේ මෙච්චර කාලෙකට වැඩිම කැසට් පට ප්‍රමාණයක් විකිණිලා තියෙන්නේ
    අර අජිත් මුතුකුමාරන කියන පොන්සියගේනේ ,,,,,,,,,,, ඒ වගේ තමයි මේකත්

    Crystal%20Shield%20Antivir_award2.png
    7260142_orig.jpg
    kdown_5star1.gif

    5starsaward.gif
    5starsaward.gif

    BS4D_award5.png

    award_listed.png
    award_listed.gif
    compatible_160x80.gif

    button.gif
    award_listed.gif
    BFD_rate.png

    miniha

    Member
    Sep 3, 2012
    12
    0
    0
    Yako meka wal thread ekak da ???

    adoooo sorry machanz mama me thread eka hijack karanna hithuwe na. nikan arthal ekak ganna witharai awe. meka fake id ekak nemei habai mama ganna moda arthal nisa mama kalin awa hama id ekakma posts 10k danna kalin ban una :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes::yes::yes::yes::yes:
    ඕකා ඕවා දන්නේ නැහැ බන්
    මේක මේ වෙන තැනකින් උස්සලා දාලා තියෙන්නේ..........
    ANYWAY
    බලපන්කෝ දිනුව සම්මාන ටික .............
    ඔව්ව ගැන පුදුම වෙන්ඩ දෙයක් නැහැ මචෝ
    ලංකාවේ මෙච්චර කාලෙකට වැඩිම කැසට් පට ප්‍රමාණයක් විකිණිලා තියෙන්නේ
    අර අජිත් මුතුකුමාරන කියන පොන්සියගේනේ ,,,,,,,,,,, ඒ වගේ තමයි මේකත්

    Crystal%20Shield%20Antivir_award2.png
    7260142_orig.jpg
    kdown_5star1.gif

    5starsaward.gif
    5starsaward.gif

    BS4D_award5.png

    award_listed.png
    award_listed.gif
    compatible_160x80.gif

    button.gif
    award_listed.gif
    BFD_rate.png

    Bus Ajith Mp3 Song = Fox sachi Softwere:rofl::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සුපිරි මචන් සිරාවටම එල නියමයි ඔන්න මම ඩවුන් කරා ෆටට්
    සුබ ගමන් සචියා තව තවත් වැඩ පෙන්නන ලැබෙවා වැඩ කරන්න ලැබෙවා
    ලංකාවෙ නම ඉස්සරහට මෙ වාගෙ එවා තවත් හදපන් උබට ජය

    අඩේ මේක බොක්කෙන් ම ආපු එකක් නෙවේ
    -rep :angry::angry::angry:

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards>>>>>

    සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards >>>>>

    තූ තොපි දෙන්නා.. විනාඩි පහළොවක් ලිව්වා.. :growl::growl::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගොඩක් හොද උත්සහයක් !
    Malware Detection වලට MD5 Use කරපු එක එතරම් සාර්ථක දෙයක් නෙමේ.Detection Engine එක ඊට වඩා ගොඩක් Advance වෙන්න ඔනේ ,
    MD5 කියන්නෙ සම්පුර්ණ File එකේම Hash අගය. ඔතන ඇත්තෙන්ම වෙන්න ඔනේ Bytes හො Hex Scan විමක් ,
    Malware එකක් Crypt කරාම එකේ MD5 වෙනස් වෙනවා වගේම PE Headers , Imports , Behaviors , Strings වගේ දෙවල් වෙනස් වෙනවා
    එත් Crypt කිරිමක් මගින් වෙනස් වෙන්නේ නැති Bytes (Bytes Range)තියෙනවා එ Bytes Scan කරලා Detect කරගන්න Guard පුලුවන් වෙන්න ඔනේ.
    Stub එකක් Detect කරන්න බැරිවෙයි MD5 වලින් කරන්න ගියොත් නම්. තව පොඩි පොඩි අඩුපාඩු තියෙනවා,
    Firewall එකක් හදන්න Try කරන්න Firewall එකක් Code කරන එක අමාරු දෙයක් නෙමේ Driver එකක් Install කරලා වැඩේ කරගන්න පුලුවන්.
    R+

    Firewall එකක් හදන්න try කළා මචං.. ඒත් බැරි උනා.. උබ කියන කතාව සම්පුර්න ඇත්ත මචං.. මම ඒ ගැන හිතුව.. අනිව වෙනස් වෙනව මචං.. ඒත් මචං md5 විතරක් පදනම් වෙච්ච එකක් නෙවේ ඕක.. byte scan කරල detect කරන්න හදන්න පුළුවන් මචං.. ඒත් ඒකට කරන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද මචං ! ඒක ඒක treat එකට වෙනමම.. කොල්ලො තව සෙට් එකක් හිටියනම් වැඩේට බහින්න තිබුන.. ඒත් බෑ මචං.. අවුරුදු 5 විතර යයි ඒ වගේ වැඩක් කරන්න.. අනික මචං කියනව වගේ නෙවේ practically ඕක කරන්න ගියාම දුවන්න වෙන්නෙ..

    thanks 4 ද commet මචං.. thread එකේ perfect ම comment එකක්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards දහයකටත් වැඩි ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙත් මේ වගේ වැඩකාරයො ඉන්නවා කියන එක ගැන.. උඹ කලේ ලොකු සේවයක්.. දහස් ගණන් ගෙවලා තමා ගොඩක් අය වෛරස් ගාඩ් එකක් ගන්නෙ.. එහෙමත් නැත්නම් දවස ගාණෙ නෙට් එක පීරලා හොර කී දදා ඉන්නවා.. ඒත් ඒක සාර්ථක නැහැ.. දවසින් කී බ්ලැක් ලිස්ට් වෙනවා.. අද කාලෙ හැම කෙනෙකුටම වගේ සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් ගන්න තරම් හැකියාවක් නැහැ.. ඒ අය වෙනුවෙන් උඹ කලේ ලොකු සේවයක්.. ඇත්තෙන්ම උඹට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේට..

    මම උඹව දන්නෙ සයිබර් එකේ යාළුවෙක් හැටියට විතරයි.. ඒත් මට එළකිරියෙ ඉන්න එකෙක්වත් ඒ විදියට දැනෙන්නෙ නෑ.. මොකද උඹට වගේම අනිත් හැම එකාටම මම ගොඩක් ආදරෙයි.. මට වැඩි යාළුවො නැහැ.. හිටියත් ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ.. උඹ දන්නවානේ මම දවසෙන් වැඩි හරියක් රාජකාරියේ කියලා.. ඒක නිසා උඹලා තමා මගෙ හොඳම යාලුවො.. ඒකයි මම අයිස් පාර ගහලා හරි මේ පැත්තට ඇවිත් උඹලා එක්ක ආතල් එකක් ගන්නෙ.. උඹලා කවුරු හෝ තමන්ගෙ උත්සාහයෙන් තමන් ඉගෙනගත්තු දෙයින් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් දෙයක් කරනවා කියන්නෙ උඹලා වගේම මමත් ඒකෙන් ගොඩක් සතුටු වෙනවා.. ඇත්තටම මට උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. ඒ වගේම ලොකු සතුටක් දැනුණා..

    හැබැයි ඔය අස්සෙ අනුන්ට ඉරිසියා කරන වේස හැත්තක් මේකෙ ඉන්නවා.. මම දැක්කා අවලමෙක් සක්කිලි ටැගකුත් දාලා තියෙනවා.. උඹ සැලෙන්න එපා.. ගොඩක් උන්ට දෙයක් කරගන්න බැරි උනාම නහයෙන් අඩනවා වගේම දෙයක් හරියට කරන එකාට ඉරිසියා කරනවා.. ඒක සිංහලයගෙ හැටියක්..

    තාක්ෂණය අතින් අපේ ලංකාව අන්තිම පහත් තැනක ඉන්නෙ.. ඒ ගැන හැම කෙනාම වගේ දන්නවා.. හැබැයි උඹලා වගේ සුපිරි මොල කාරයින්ට පුළුවන් ඒක නැති කරන්න.. ලංකාවට කීර්තියක් අරන් දෙන්න.. එතකොට ඔය සුද්දන්ට කටක් ඇරලා අපිට කියන්න පුළුවන් වෙයි අපේ රටෙත් මේ වගේ එවුන් ඉන්නවා කියලා.. උඹලට පුළුවන් ඒක කරන්න..

    උඹ මේ වැඩේ කලේ ගොඩක් මහන්සි වෙලා.. අවුරුදු ගාණක් කට්ටක් කාලා.. සමහර විට නොකා නොබී ගේමට බහින්නත් ඇති.. ඒක නිසා උඹටත් යම් සාධාරණයක් වෙන විදියට වැඩ කරපන් ඉදිරියට..:yes: එහෙම කලා කියලා කවුරුවත් උඹ එක්ක තරහා වෙන්නෙ නැහැ..

    මම උඹට සයිබර් යාළුවෙක් විදියට හදවතින්ම සුභපතනවා මචං.. ඒ වගේම උඹට සුභ අනාගතයක් පතනවා.. ළඟපාතක හිටියා නම් පාටියක්වත් දාන්න තිබුණා.. :( කමක් නෑ තොපි ඉතින් හැමදාම බොනවනේ මම වගේ.. :D

    මට මීට කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබුණා.. මොකද උඹගෙ සයිට් එකේ ඇඩ්රස් එක මා ලඟ තිබුණ නිසා.. ඒත් මම ගත්තෙ නැහැ.. උඹ ත්‍රේඩ් එක දානකම්ම හිටියා.. ඔන්න මම අද ඩවුන්ලෝඩ් කරනවා.. :yes: උඹ වගේ එකෙක් මගේ යාළුවෙක් වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..:love:

    congratulations10.gif

    great_job_1.jpg

    තෑන්ක්ස් මචං Wall Post එකට.. ආයෙම Software එකක් හැදුවොත්
    නුවන් අයියටත් කියලා ගත්ත තැනත් දාපන් මල්ලි :D:love: