හො! හෝ...! යාලුවනේ
ගිය වතාවෙ unlock කරමු කියල කට්ටියව අමාරුවෙ දැම්ම නේත.
USB cable හොයන්නයි, පාස්සන්නයි, ඒ මදිවට drivers install කරම්නයි. මේක විශාල කරදරයක් උනානෙ. 
ගිය වතාවෙ unlock කළේ ADB (android debugging bridge) හරහා
එතකොට මේ ගමන Telnet හරහා
ethernet හරහා router connect කරගන්න.
හරි router එක ip change කරගන්න 192.168.254.254 ට. router එක restart වෙලා ඒවි.
ආවම wifi හරහා ඉන්ටර්නෙට් connect කරගන්න. unlock කරන router එකට sim එකක් දාල temporary internet හරි connect කරගන්න.
network adpater එකටත් fixed ip 192.168.254.5 දාගන්න
මේ file ටික download කරගෙන extract කරගන්න.
Download here: https://dropden.com/f9dae69c76fc
Download pwd: ScoobyDoo
extract කළ folder එක ඇතුලෙ file 3ක් ඇති.
01. zlts10_opn.exe මේක open කරන්න. කම්පියුටර් එකේ internet තියෙන්න ඕනි මේක open කරන වෙලේ.
run වෙලා ඉවර උනාම success කියල වැටෙයි.enter එකක් ගහල exit වෙන්න.
02. putty open කරන්න. ip 192.168.254.254 port 23 ගහල telnet open කරගන්න.
Box එක ඔපන් වෙයි pwd මුකුත් නැතුව.
03. tftpd64.exe මේ app එක open කරල background එකේ තියාගන්න.
මෙතැන් පටන් file ටික අවුල් කරගන්නෙ නැතිව පරිස්සමින් edit ටික කරමු. file 3යි edit කරන්නෙ අපි.
cd /etc_ro/default
tftp -l default_parameter_sys -r default_parameter_sys -p 192.168.254.5
tftp -l default_parameter_user -r default_parameter_user -p 192.168.254.5
default_parameter_sys, default_parameter_user මේ file දෙක download වෙලා ඇති putty තිබ්බ folder එකටම. ඒ දෙක backup කරගන්න.
default_parameter_sys මේ file එකේ පහල line ටික edit කරගන්න.
එක ලයින් එකක් edit කරන්නෙ මෙහෙමයි. notepad, or code editor එකක් open කරගන්න. need_support_pb=no මේ ලයින් එක තියෙන තැන හොයන්න. no කියන එක yes කරන්න. edit කරන file එකම save කරන්න copy save කරන්න යන්න එපා. වැරැද්දක් උනොත් කලින් backup කරගත්තු file තියෙනවනෙ.
default_parameter_user මේකත් edit කරමු.
file වලට extension දාන්න එපා. format, layout change කරන්න යන්න එපා.
file දෙක edit කරල ඉවර කරල මේ code දෙක run කරන්න.file දෙක upload වෙයි.
tftp -g -r default_parameter_user 192.168.254.5
tftp -g -r default_parameter_sys 192.168.254.5
main folder එකට ගිහින් yaffs folder යන්න.
cd ../..
cd yaffs
tftp -l apply_config.conf -r apply_config.conf -p 192.168.254.5
apply_config.conf file එක download වෙලා ඇති. ඒකත් edit කරමු. backup දාගන්න. ඕන්නම් router ඇතුලෙම backup දාගන්න.
file එක upload කරමු edit කරල ඉවර වෙලා.
tftp -g -r apply_config.conf 192.168.254.5
අපි file තුනක් edit කළා. වැඩේ ඉවරයි.
restart එකක් දාන්න මුලින්. restart එක උනාම factory reset එකක් දාන්න කැමති නම්.
ඔන්න ඔයාම router එක unlock කලා. system file ඔයාටම පීරල බලන්න පුලුවන්. ඕන වැඩ කෑල්ලක් දාගන්න පුලුවන් දැන්. web folder එක ඇතුලෙ ඇති router web page එකේ file ටික.
router එක brick කරගන්නෙ නැතිව වැඩ කරගන්න.
උඩ download කරපු zlts10_opn.exe file එක මන් ලියපු එකක්. Virus guard disable කරන්න ඕනි නෑ. 100 පාරක් scan දාල ගන්න. බය වෙන්න ඕනි නෑ.telnet open කරගන්න ඕනි අනිත් routers වලටත් try කරල බලන්න. ඔපන් ගන්ගනම් ස්ටයිල් වෙයි.
පොස්ට් එක ලස්සනට ලියන්න කම්මැලියි . නොතේරුන තැනක් තියේනම් පෝස්ට් එකක් දාන්න.
/\/\/

Code:
need_support_pb=no need_support_pb=yes
need_support_sms=no need_support_sms=yes
tz_lock_band_state=yes tz_lock_band_state=no
tz_lock_plmn_state=yes tz_lock_plmn_state=no
tz_lock_plmn_list=XXXXX tz_lock_plmn_list=
tr069_app_enable=1 tr069_app_enable=0
allow_login_from_wan=yes allow_login_from_wan=no
tz_voice_support=0 tz_voice_support=1
default_parameter_user මේකත් edit කරමු.
Code:
tz_web_page_hide=c37853fa0aea tz_web_page_hide=2000000
tz_web_user_hide=61fdf9ea9eef tz_web_user_hide=10000000
tz_language_select_hide=1 tz_language_select_hide=0
tz_web_special_func=80 tz_web_special_func=0
file වලට extension දාන්න එපා. format, layout change කරන්න යන්න එපා.
file දෙක edit කරල ඉවර කරල මේ code දෙක run කරන්න.file දෙක upload වෙයි.
tftp -g -r default_parameter_user 192.168.254.5
tftp -g -r default_parameter_sys 192.168.254.5
main folder එකට ගිහින් yaffs folder යන්න.
cd ../..
cd yaffs
tftp -l apply_config.conf -r apply_config.conf -p 192.168.254.5
apply_config.conf file එක download වෙලා ඇති. ඒකත් edit කරමු. backup දාගන්න. ඕන්නම් router ඇතුලෙම backup දාගන්න.
Code:
export tz_lock_plmn_state_s="yes" export tz_lock_plmn_state_s="no"
export tz_lock_plmn_list_s="XXXXX" export tz_lock_plmn_list_s=""
export tz_language_select_hide_u="1" export tz_language_select_hide_u="0"
export tz_web_page_hide_u="c37853fa0aea" export tz_web_page_hide_u="2000000"
export tz_web_user_hide_u="61fdf9ea9eef" export tz_web_user_hide_u="10000000"
file එක upload කරමු edit කරල ඉවර වෙලා.
tftp -g -r apply_config.conf 192.168.254.5
අපි file තුනක් edit කළා. වැඩේ ඉවරයි.
restart එකක් දාන්න මුලින්. restart එක උනාම factory reset එකක් දාන්න කැමති නම්.
ඔන්න ඔයාම router එක unlock කලා. system file ඔයාටම පීරල බලන්න පුලුවන්. ඕන වැඩ කෑල්ලක් දාගන්න පුලුවන් දැන්. web folder එක ඇතුලෙ ඇති router web page එකේ file ටික.
router එක brick කරගන්නෙ නැතිව වැඩ කරගන්න.
උඩ download කරපු zlts10_opn.exe file එක මන් ලියපු එකක්. Virus guard disable කරන්න ඕනි නෑ. 100 පාරක් scan දාල ගන්න. බය වෙන්න ඕනි නෑ.telnet open කරගන්න ඕනි අනිත් routers වලටත් try කරල බලන්න. ඔපන් ගන්ගනම් ස්ටයිල් වෙයි.
පොස්ට් එක ලස්සනට ලියන්න කම්මැලියි . නොතේරුන තැනක් තියේනම් පෝස්ට් එකක් දාන්න.
/\/\/
සල්ලි වලට router එක unlock කරලා දෙන උන් ගුගුලන threads 