2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි බොට මතක නැද්ද යකෝව් :frown::oo: මං දැන් දවස් තුන හතරකට කලින් මගේ අට අවුරුදු ඒක පාර්ශවික කුලුදුල් ප්‍රේනයේ නාමයෙන් විරහා කඳුලු :( සලමින් පරණ බූට් එකක් චුයින්ගම් වගේ හප හප ඉන්නවා :oo: තූ තෝ :frown:

    අම්මටසිරි මට එහෙම එකක් ඔලුවට ආවේ නෑනේ බන්,සොරි වෙන්න ඕනා..:yes::D
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Arig4.gif

    cutest-little-girls-with-funny-face.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ් ෆට්ට සිංදුවක් මම ආසම සිංදුවක් අනික සනත් නන්දසිරි මහත්තයාගෙ හොදම සිංදුව
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kastiya dannawada man sayo nangi wage kiyala kiyanna hithagena hitiya me dawaswala Music Video ekaka inna girl kenekwa, eth ehen mehen weda nisa athapasu una, happochchiye athapasu una eka hondayi kiyala hithuna mata eeye dekka dekin.

    මොකෝ කේස් එක?:oo:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපෝ කොහොමත්ම හිතුනේ නෑ බන්..:no:
    මොකද තාම ලංකාවේ කොල්ලෝ-කොල්ලෝ විවාහ නීත්‍යානුකුල නෑනේ..:yes:
    ඒක නිසා උඹ බැඳලා තියෙන්න විදියක් නෑනේ...:D:D

    කං මට්ටා ඉල්ලං ජබුක්ද මන්දා? :P:rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ කොහොමත්ම හිතුනේ නෑ බන්..:no:
    මොකද තාම ලංකාවේ කොල්ලෝ-කොල්ලෝ විවාහ නීත්‍යානුකුල නෑනේ..:yes:
    ඒක නිසා උඹ බැඳලා තියෙන්න විදියක් නෑනේ...:D:D

    අනේ මේ මටනම් හිතෙන්නේ අපෙ කැන්ඩියා කොල්ලො කාරයෙක් කියලා. ඒකනේ හැමතිස්සෙමේ කොලු සීන් කියවන්නේ:P
     
    Status
    Not open for further replies.