First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes::yes::yes::yes:
    උස්සනකොට ඔව්ව කල්පනා වෙන්නේ නැහැනේ බන්
    අන්න ත්‍රේඩ් එකේ වැටුනු සුපිරිම අදහස.සචී ගොබ්බයෝ.දැන්වත් උස්සපු තැන කියපන්.කියන්න බැරි නම් pm එකක් හරි දාපන්.අපි කාටවත් කියන්නෙ නෑ:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Patta machan! Machan mekata Safe zone ekak Or Tools test space ekak dapan ko ilaga update ekedi :)

    එකෙන්ම එකෙන්ම.. කරගන්න බැරි උනොත් sand boxy ය හරි මස් කරල attach කරනවා ! :rofl:

    එල මචං !
    11.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අක්කි.. උම්මි එකක් දුන්නට කමක් නෑ නෙ :sorry:
    උම්ම්ම

    9.gif
    තෝ සොෆ්ට් එක හැදුව නම් ඒ විදිහට හිටපන්,කෙල්ලො ඉඹින්න ගිහින් කන්නෙ නැතුව.වල් සතා:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං.. මේ විදියට ගොඩ දාගත්තෙත් අවුරුදු ගනන් නිදිමරලා.. project ඒක සියපාරක් විතර ආපහු හද හද delete කරල ඇති :dull:
    මමනෙ ඉතින් ඕක උඹ ගොඩ දාපු හැටි දැක්කෙ
    පිස්සු හැදෙනව කට්ටක් නෙ උඹ කෑවෙ
    මට මතක් වෙනව ජී.යූ.අයි එක ඩිසයින් කරන්න කාපු කට්ට
    :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මමනෙ ඉතින් ඕක උඹ ගොඩ දාපු හැටි දැක්කෙ
    පිස්සු හැදෙනව කට්ටක් නෙ උඹ කෑවෙ
    මට මතක් වෙනව ජී.යූ.අයි එක ඩිසයින් කරන්න කාපු කට්ට
    :P

    අනිව බං.. :dull::dull::dull: මැක්සා කට්ට ! :no: