skype,chat bar.vm,pm මාව දැන් පිස්සෙක් වෙන්ව යකොව්මොකද නරියෝ පැය ගානකට කලින් පොස්ට් කයෝට් කරන්නේ ,,,,,,,,,,,,,![]()
හෆ්ෆා මට මතක නැති උනා උබේ PC එක ගැන...............................................
![]()


බෑන් කරන්න කීවද.එහෙනම් අද ඇවිදින් අවසාන පාරට අල්ලපන්කො මට
![]()
sirawata u kiyana kathawa eththa thamaiFirewall එකක් හදන්න try කළා මචං.. ඒත් බැරි උනා.. උබ කියන කතාව සම්පුර්න ඇත්ත මචං.. මම ඒ ගැන හිතුව.. අනිව වෙනස් වෙනව මචං.. ඒත් මචං md5 විතරක් පදනම් වෙච්ච එකක් නෙවේ ඕක.. byte scan කරල detect කරන්න හදන්න පුළුවන් මචං.. ඒත් ඒකට කරන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද මචං ! ඒක ඒක treat එකට වෙනමම.. කොල්ලො තව සෙට් එකක් හිටියනම් වැඩේට බහින්න තිබුන.. ඒත් බෑ මචං.. අවුරුදු 5 විතර යයි ඒ වගේ වැඩක් කරන්න.. අනික මචං කියනව වගේ නෙවේ practically ඕක කරන්න ගියාම දුවන්න වෙන්නෙ..
thanks 4 ද commet මචං.. thread එකේ perfect ම comment එකක්..

Firewall එකක් හදන්න try කළා මචං.. ඒත් බැරි උනා.. උබ කියන කතාව සම්පුර්න ඇත්ත මචං.. මම ඒ ගැන හිතුව.. අනිව වෙනස් වෙනව මචං.. ඒත් මචං md5 විතරක් පදනම් වෙච්ච එකක් නෙවේ ඕක.. byte scan කරල detect කරන්න හදන්න පුළුවන් මචං.. ඒත් ඒකට කරන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද මචං ! ඒක ඒක treat එකට වෙනමම.. කොල්ලො තව සෙට් එකක් හිටියනම් වැඩේට බහින්න තිබුන.. ඒත් බෑ මචං.. අවුරුදු 5 විතර යයි ඒ වගේ වැඩක් කරන්න.. අනික මචං කියනව වගේ නෙවේ practically ඕක කරන්න ගියාම දුවන්න වෙන්නෙ..
thanks 4 ද commet මචං.. thread එකේ perfect ම comment එකක්..




සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards දහයකටත් වැඩි ප්රමාණයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙත් මේ වගේ වැඩකාරයො ඉන්නවා කියන එක ගැන.. උඹ කලේ ලොකු සේවයක්.. දහස් ගණන් ගෙවලා තමා ගොඩක් අය වෛරස් ගාඩ් එකක් ගන්නෙ.. එහෙමත් නැත්නම් දවස ගාණෙ නෙට් එක පීරලා හොර කී දදා ඉන්නවා.. ඒත් ඒක සාර්ථක නැහැ.. දවසින් කී බ්ලැක් ලිස්ට් වෙනවා.. අද කාලෙ හැම කෙනෙකුටම වගේ සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් ගන්න තරම් හැකියාවක් නැහැ.. ඒ අය වෙනුවෙන් උඹ කලේ ලොකු සේවයක්.. ඇත්තෙන්ම උඹට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේට..
මම උඹව දන්නෙ සයිබර් එකේ යාළුවෙක් හැටියට විතරයි.. ඒත් මට එළකිරියෙ ඉන්න එකෙක්වත් ඒ විදියට දැනෙන්නෙ නෑ.. මොකද උඹට වගේම අනිත් හැම එකාටම මම ගොඩක් ආදරෙයි.. මට වැඩි යාළුවො නැහැ.. හිටියත් ආශ්රය කරන්න වෙලාවක් නැහැ.. උඹ දන්නවානේ මම දවසෙන් වැඩි හරියක් රාජකාරියේ කියලා.. ඒක නිසා උඹලා තමා මගෙ හොඳම යාලුවො.. ඒකයි මම අයිස් පාර ගහලා හරි මේ පැත්තට ඇවිත් උඹලා එක්ක ආතල් එකක් ගන්නෙ.. උඹලා කවුරු හෝ තමන්ගෙ උත්සාහයෙන් තමන් ඉගෙනගත්තු දෙයින් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් දෙයක් කරනවා කියන්නෙ උඹලා වගේම මමත් ඒකෙන් ගොඩක් සතුටු වෙනවා.. ඇත්තටම මට උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. ඒ වගේම ලොකු සතුටක් දැනුණා..
හැබැයි ඔය අස්සෙ අනුන්ට ඉරිසියා කරන වේස හැත්තක් මේකෙ ඉන්නවා.. මම දැක්කා අවලමෙක් සක්කිලි ටැගකුත් දාලා තියෙනවා.. උඹ සැලෙන්න එපා.. ගොඩක් උන්ට දෙයක් කරගන්න බැරි උනාම නහයෙන් අඩනවා වගේම දෙයක් හරියට කරන එකාට ඉරිසියා කරනවා.. ඒක සිංහලයගෙ හැටියක්..
තාක්ෂණය අතින් අපේ ලංකාව අන්තිම පහත් තැනක ඉන්නෙ.. ඒ ගැන හැම කෙනාම වගේ දන්නවා.. හැබැයි උඹලා වගේ සුපිරි මොල කාරයින්ට පුළුවන් ඒක නැති කරන්න.. ලංකාවට කීර්තියක් අරන් දෙන්න.. එතකොට ඔය සුද්දන්ට කටක් ඇරලා අපිට කියන්න පුළුවන් වෙයි අපේ රටෙත් මේ වගේ එවුන් ඉන්නවා කියලා.. උඹලට පුළුවන් ඒක කරන්න..
උඹ මේ වැඩේ කලේ ගොඩක් මහන්සි වෙලා.. අවුරුදු ගාණක් කට්ටක් කාලා.. සමහර විට නොකා නොබී ගේමට බහින්නත් ඇති.. ඒක නිසා උඹටත් යම් සාධාරණයක් වෙන විදියට වැඩ කරපන් ඉදිරියට..එහෙම කලා කියලා කවුරුවත් උඹ එක්ක තරහා වෙන්නෙ නැහැ..
මම උඹට සයිබර් යාළුවෙක් විදියට හදවතින්ම සුභපතනවා මචං.. ඒ වගේම උඹට සුභ අනාගතයක් පතනවා.. ළඟපාතක හිටියා නම් පාටියක්වත් දාන්න තිබුණා..කමක් නෑ තොපි ඉතින් හැමදාම බොනවනේ මම වගේ..
මට මීට කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබුණා.. මොකද උඹගෙ සයිට් එකේ ඇඩ්රස් එක මා ලඟ තිබුණ නිසා.. ඒත් මම ගත්තෙ නැහැ.. උඹ ත්රේඩ් එක දානකම්ම හිටියා.. ඔන්න මම අද ඩවුන්ලෝඩ් කරනවා..උඹ වගේ එකෙක් මගේ යාළුවෙක් වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..
![]()
තෑන්ක්ස් මචං Wall Post එකට.. ආයෙම Software එකක් හැදුවොත් CrazyBuddyටත් කියපන්..
whooha nariyage wada![]()
godak mahansi wela thiyanawa wage
koo balanna
keep up the good work
rep added![]()


sirawata u kiyana kathawa eththa thamai
me field eka gena hoda deneemak spkta thyenawa
uba kiwwa wage oka kriyawen korana giyama
puka irenawa ridennama
re keeyak eheragena inna weida danne ne boss
karanawa nam hebei supirima thamai





ඕකා ඕවා දන්නේ නැහැ බන්
මේක මේ වෙන තැනකින් උස්සලා දාලා තියෙන්නේ..........
ANYWAY
බලපන්කෝ දිනුව සම්මාන ටික .............
ඔව්ව ගැන පුදුම වෙන්ඩ දෙයක් නැහැ මචෝ
ලංකාවේ මෙච්චර කාලෙකට වැඩිම කැසට් පට ප්රමාණයක් විකිණිලා තියෙන්නේ
අර අජිත් මුතුකුමාරන කියන පොන්සියගේනේ ,,,,,,,,,,, ඒ වගේ තමයි මේකත්
adoooo sorry machanz mama me thread eka hijack karanna hithuwe na. nikan arthal ekak ganna witharai awe. meka fake id ekak nemei habai mama ganna moda arthal nisa mama kalin awa hama id ekakma posts 10k danna kalin ban una![]()

Yako meka wal thread ekak da ??? pissuda yako ubalata ??meke thiyana hari waradi, adupadu kiyapalla, redda ussagena kagahanne nathuwa
![]()

sirawata u kiyana kathawa eththa thamai
me field eka gena hoda deneemak spkta thyenawa
uba kiwwa wage oka kriyawen korana giyama
puka irenawa ridennama
re keeyak eheragena inna weida danne ne boss
karanawa nam hebei supirima thamai

තැන්ක්ස් මචං comment එකට උබලට කියන්නෙ නැතුව වෙන කාට කියන්නද බං..
අනිව පාටියක් දාමු.. මචං.. එල තමා !![]()

