2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,831
    113
    40
    හත් ඉලව්වෙ!
    kolla ewith ne...eka thamai apiwa penne neththe...
    m0786.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එහෙම කරන්නෙ නැහැ සහො ඔයාට කොහොමද මොකො වෙන්නෙ;)

    නෑ සහෝ මට ඔයා එහෙම කියද්දි හිත රිදුනා ඇත්තමයි :yes:. ලඟදි හම්බ උන බූට් එකේ අඩිය හරිය මේ දවස වල කනවා සහෝ :( . මේක තමා අවසන් සහ ප්‍රථම බූට් එක සහෝ :yes: ආයේ කෙල්ලෝ එපා සහෝ :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl:;);) ගනන් ගන්න එපා :P ඔක දැන් සමන්‍යය දෙයක් වෙයි ඉක්මනට :P ලොල්
    :rofl:

    නෑ සහෝ මට ඔයා එහෙම කියද්දි හිත රිදුනා ඇත්තමයි :yes:. ලඟදි හම්බ උන බූට් එකේ අඩිය හරිය මේ දවස වල කනවා සහෝ :( . මේක තමා අවසන් සහ ප්‍රථම බූට් එක සහෝ :yes: ආයේ කෙල්ලෝ එපා සහෝ :no:

    වනගත වෙයන් අවුරුදු 5 කට අමුතුවෙන් කැම බිම හොයන්න දෙයක් නැහැ නෙ:rofl: කෙල්ලො දුකක් මචන්
     
    Status
    Not open for further replies.