2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST -03

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං ඉල්ලපු සිංදුව දුන්නෙ නැහැ නෙ මම යනවා ඉන්න අයට සු.රා සු.උ
    බායි මචන්ලා මචිලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    maath dan yanna oneeeeeee.. 2 i welawa :/ ..blka ayya oya lassanata wade karagena yanawa ...;)
    hamotama good n8....:)..
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල එල කලු අයියෙ :)
    මං යනවා එහෙනම් අදත්.......
    මෙච්චර කල් රෙඩියො එකත් එක්ක හිටියා වගෙම ඉස්සරහාත් ඉන්න බලනවා :)...
    අනිත් දවස් වල තෙඩ් එකට එන්න බැරි වෙයි.... අනිවා සෙනසුරාදා, ඉරිදා දවසට එනවා මයි...

    රෙඩියො තෙඩ් එකෙ හිටපු, හැමොමට එහෙනම් සුබ ගමන්... සුබ රාත්‍රියක්...
    එලකිරි රෙඩියො ටිම් එක එලටම කරා :) ඉස්සරටත් හොදට කරන්න සුබ පතනවා...

    මම හැමදාමත් හදවතින් එලකිරි සමගයි.... අහන්න හොදම රෙඩියො ව එලකිරි රෙඩියො ව...

    එහෙනම් මං යනවා... ලංකාවෙ ඉන්න අයට සුබ දවසක්... ටු ලිටිල් නංගියාට gud afternoon :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Tt8.gif
    :love:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    I'm sExy and I knOw it
    කවුරු හරි කියපල්ලා අද මේ පොඩී එකී හැක් වෙලාද ? :oo:

    නැත්තන් ඉස්සෙල්ලා බඩගිනී කියලා කැනඩාවේ ගුලියක්වත් කාල ආවද කියලා :baffled: