machan meka update karanna puluwanda ?
lilman Well-known member May 10, 2009 40,632 53,906 113 Colombo Sep 4, 2012 #401 machan meka update karanna puluwanda ?
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,505 113 33 Crynet Solutions bit.ly Sep 4, 2012 #402 lilman said: machan meka update karanna puluwanda ? Click to expand... නැත්තම් මචං antivirus එකකින් වැඩක් නෑ නෙ පුළුවන් Reactions: alien malli
lilman said: machan meka update karanna puluwanda ? Click to expand... නැත්තම් මචං antivirus එකකින් වැඩක් නෑ නෙ පුළුවන්
kterulz Well-known member Jun 23, 2011 2,383 590 113 Sep 4, 2012 #407 ලෙසටම වැඩේ දීල තියෙනවා යාළුවා... මගෙන් උණුසුම් සුබ පැතුම්...
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Sep 4, 2012 #409 Great work Machan.....
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Sep 4, 2012 #412 supiri සුපිරිම වැඩක් නේ... ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ.. අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්. ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා.. මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි.. මලයා.. ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ.. කොහොමත් යනවා.. දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා.. මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා.. ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා.. ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි.. ඔබට ජය... අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම REP අගය + + දෙකයි. ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...
supiri සුපිරිම වැඩක් නේ... ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ.. අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්. ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා.. මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි.. මලයා.. ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ.. කොහොමත් යනවා.. දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා.. මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා.. ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා.. ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි.. ඔබට ජය... අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම REP අගය + + දෙකයි. ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Sep 4, 2012 #414 ශා මරු නෙ. මෙහෙම වැඩක් දැක්කමයි. එල කිරි.
chamil32 Well-known member Dec 5, 2009 17,012 1,692 113 Matara Sep 4, 2012 #415 niyamai machan... grait work machoo Rep++++
chanakamanjula Well-known member Aug 21, 2007 22,247 4,388 113 ඇයි එන්නද Sep 4, 2012 #420 good post bro 10++++