First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ලෙසටම වැඩේ දීල තියෙනවා යාළුවා...
    මගෙන් උණුසුම් සුබ පැතුම්...

    DIDITBIG01-2.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    supiri

    සුපිරිම වැඩක් නේ...
    ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ..
    අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්.
    ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා..
    මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි..
    මලයා..
    ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ..
    කොහොමත් යනවා..
    දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා..:rolleyes: :rolleyes:
    මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා..
    ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා..
    ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි..
    ඔබට ජය... :yes: :yes:

    අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම REP අගය + + දෙකයි.
    ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...:yes: :yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ශා මරු නෙ. මෙහෙම වැඩක් දැක්කමයි. එල කිරි.