First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    නියම වැඩක්. මමත් ඩවුන්ලෝඩ් කර ගත්ත. තව තවත් මේ වගේ හපන් කම් කරන්න පුළුවන් වේවා..
    මචන් උබට ජයෙන් ජයම වේවා.......!!!!!!!
    bump:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    අඩෝ පට්ටා වැඩ්ඩේක්නේ බං උබ....
    සුපිරි... දිගටම කරගෙන යන්න්.. අපිත් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරනවා...
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචං ඉලග වර්ෂන් එකේදි ග්‍රැෆික් තව වැඩිකරපන්...