First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Mr-IDM

Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    elakiri..........use karalama balanna oona......kohoma unath umba wage un ratata aadambarayak.nice try.......thanks for sharing and rep+ added..
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හොරට වයිරස් ගාඩ් දාගෙන දුක් විදින උන්ට මාරම වටිනා වැඩක් බ්‍රෝ. Special Modes තියෙන එක ගොඩක් වටිනවා. එල එළ. ඉස්සරහටත් ඔය වගේ දේවල් කරන්න සුබ පතනවා මචං.​
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    නිකන් දෙන්නෙ ඇයි බන්..Next Year එකේ ඉදන් වත් License කරපන්.. පට්ට මචන් උපරිමයි..Version 2 වල Main Interface එක තව ටිකක් දියුණු කරපන් Side එකේ තියන Buttons එහෙම.. ආ තව උබේම කියල Icon Use කරපන්... උබම Design කරපු Icons .. එතකොට නම් පට්ට...
    11.gif
    11.gif
    11.gif


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මේක අද computers 10කට විතර දානවා මචන්:yes::yes::yes:.සතියකින් විතර කියන්නම් උබට විස්තරේ:yes::yes::yes:.උබලා වගේ එවුන් ඉන්න නිසා තමයි අපි හැමදාම එලකිරි එකට එන්නේ:D:D:D.එල වැඩක් මචන් keep it up:yes::yes::yes:.මේකේ database අප්ඩේට් release කරනවද:confused::confused::confused:?
    maxaa sachiyo maxaa
    ,අහ් අපිටත් ලින්ක් එවපන්:angry::angry::angry: මේ ලින්ක් එකත් එවලා තිබ්බෙ buddyia:yes::yes::yes:
    rep 3+++
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    එසේ නම් අපි කැපුනා !
    බුදු සරණයි !
    [/LEFT]



    Great Work bro... Mata hitha gatta haki uba kapu katta ooka hadanna..
    Jaya wewa
    thawa idiriyata yanna.. ooka digatama update karanna..
    Math asawen hitye oya wage deyak karanna ..
    wow great machaaa:yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යකෝ මේකා එල කොල්ලෙක් නොවෙයි එල බුලට් එකක්... ආඩම්බරයි බන් ;)
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    කියන්න වදන් නෑ මචං....එකෙන්ම සුපිරි..!!!!!