ඩම්බෙල්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    dscf0466b.jpg

    මගේ ඩම්බෙල් එක :love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    koccara karath cut wenne na

    Machan barbell walin size ekata hadala ita passe dumbell curl wage exercise karanna habai barbell ekat digatama gahanna (bicep curl)

    Dumbell gahapan bara aduwen patan aran uparima dala 8,8,6/ 8,6,6 wage sets gahapan...

    hariyatama cut karanna peacher curl wage exerciseut ona ban. anika oya umba langa tiyana weight madi machan. ovayen karanava nam 8x3 wage sets gahapan godaak huimita. muscle eka ridenakan.

    Digatama barbell walin karannat ona habai. eka navttalat baha.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාර් බෙල් එකෙන් කර්ල් ගහන්නෙ නැතුව කට් කරන්න බැහැ මචං.. :no:
    බාර් බෙල් එකක් අරගෙන සෙල්ලම් කරලා බලපං.. ලස්සනට කට් වෙයි..
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    images

    මේ තියෙන්නේ මගේ දම්බෙල් එක.. උබලටත් ඕනෙද??
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Machan barbell walin size ekata hadala ita passe dumbell curl wage exercise karanna habai barbell ekat digatama gahanna (bicep curl)

    Dumbell gahapan bara aduwen patan aran uparima dala 8,8,6/ 8,6,6 wage sets gahapan...

    hariyatama cut karanna peacher curl wage exerciseut ona ban. anika oya umba langa tiyana weight madi machan. ovayen karanava nam 8x3 wage sets gahapan godaak huimita. muscle eka ridenakan.

    Digatama barbell walin karannat ona habai. eka navttalat baha.:yes:

    බාර් බෙල් එකෙන් කර්ල් ගහන්නෙ නැතුව කට් කරන්න බැහැ මචං.. :no:
    බාර් බෙල් එකක් අරගෙන සෙල්ලම් කරලා බලපං.. ලස්සනට කට් වෙයි..
    බාර් බෙල් එක්ක කියාද බන් ලොකු ඒවානම් එපා ගෙදර යුස්‌ කරන්න :yes: