සදහටම එළකිරියෙන් සමුගනිමි

යාළුවනේ හිතන්නෙ නැති විදිහට ජීවිතේට ප්‍රශ්න ගොඩක් ඇවිත්.මම හුඟක් සතුටින් හිටපු කොල්ලෙක්,ජීවිතේ කිසිම බරක් තිබුනෙ නෑ,බොනවා කනවා ඇවිදිනවා,යළුවොත් එක්ක පිස්සු කෙලිනවා,(මම මේ දේවල් කියන්නෙ අද මම හුඟක් තනි වෙලා ඉවරයි,කියාගන්න කෙනෙක් නෑ)ගෙදරට එන්නෙ රෑ 3,4 වෙලා,ඒ ආවත් ආයෙත් 10 වෙද්දින් මම යනවා,එහෙම ජීවිතයක් මට උපතින්ම උරුම උනේ,ඉගන ගත්තෙ සාමන්‍ය පෙළ වෙනකල්,රිසාල්ට් එක තිබුනා 8.6ක් ඒත් උසස් පෙළ කෙරුවේ නෑ,ඒ මම බොන්න පුරුදු වෙලා හිටිය නිසා,
මට අම්මා තාත්තා නෑ,තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 3න්,අම්මා මාස 8න් වෙන රටකට ඇවිදින්,ඒ ඇවිත් එහෙ මනුස්සයෙක් බැඳලා පදිංචි උනේ,මම කිරි අම්මා ලඟ හැදුනේ,හුගක් දුක් වින්දා යාළුවනේ,පොඩි කාලේ මට අනාථයා කියලා මනුස්සයො කතා කෙරුවේ,ඒ තරම් මම පහත් තත්වයට දැම්මා,ඒත් මම සාමාන්‍ය පෙළ කරලා කටුනායක ආවා ජොබ් එකක් හොයාගෙන,18 කනුවෙ නැවතිලා හිටියේ,ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා,ඒ කැලැල් යන්නෙ නැති එකට මම සතුටු වෙන්නෙ ඉස්සර විඳපු දුක් මට මතක් වෙන නිසා
පස්සෙ කිරි අම්මා මම මැරෙයි කියලා බය උනා.ඒ මම පාතාල කියාගන්න කන්ඩායමකට මැදි වෙලා හිටිය නිසා,උන් එක්ක රොබරි ගහගන්න එක ජීවිතේ එක කොටසක් උනා,ඒත් පස්සෙ කිරි අම්මා මාව ඩුබයි යැවුවා,එහෙ ගිහින් පකිස්ථාන් කාරයෙක්ට නහයෙන් කටින් ලේ දාන්න ගහලා මාසයක් හිරේ හිටියා,මට වයස 21යි යාළුවනේ,මහ වයසක් නෑ,ඊට පස්සෙ මාව ලංකාවට එවුවා,එතනින් මාස 6ක් පංසලේ හාමුදුරුවන්ගේ යටතේ හිටියේ,ඒ මගෙ හිත හදාගන්න ඔනා නිසා.මම හොදටම දන්නවා මට මේ තියෙන්නෙ කළකිරීම කියලා,මානසික රෝගයක් නෑ කියන එකත් දන්නවා
එතනින් පස්සෙ මම දැන් ඉන්න රටට ආවා.මේකෙ සමහර කොල්ලො දන්නවා කොහෙද ඉන්නෙ කියන්න,පස්සෙ ජීවිතේ ලස්සනම කාලෙ ආවා,ඒ වෙද්දින් මම සේරම වැරදි වැඩ නැවැත්තුවෙ මගෙ කෙල්ල නිසා,එයාව මට මීට් උනා,අවන්කව ආදරේ කෙරුවා.ඔප්පුකරන්න කියන වෙලාවට ලේ වලින් ලියලා දුන්නා,''රත්තරනේ මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියන එක,මගෙ සුදු නෝනට මම පනටත් වැඩිය ආදරෙයි,මොකද මට මේ ලෝකෙ කවුරුත් නෑ,ලැබුනු එකම ආදරේ ඔයා විතරයි,එතනින් එහාට මට කවුරුවත් වටින්නෙ නෑ''
ඒත් එයා බැඳලා ඉන්න කෙනෙක් කියලා දැනගත්තෙ පස්සෙ,එයා අවංකයි,මට හුඟක් විශ්වාසයි,මගෙ පනටත් වැඩිය,මම මේ එළකිරියෙම නීති පැත්තෙන් උපදෙස් ගන්න ත්‍රේඩ් දාලා තිබුනා,සමහර තැන්වල බොරු කියන්න උනු එකට සමාවෙයල්ලා,ඒ මටම මම ගැන ලැජ්ජා නිසා,දැන් මොකුත් මට නැති වෙන්න දෙයක් නෑ,මේ වෙද්දින් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු එයා ටිකෙන් ටික අයින් වෙනවා,මම එයාගෙ නමින් පොරොන්දු උනා ඔයා නැති උනොත් මම ජීවත් වෙන්නෙ නෑ කියන එක.ඒ ආදරේ නිසා,එයාගෙන් මට ලබාගන්න දෙයක් තිබුනෙ නෑ,ඒ ආදරේ මට මහ මෙරකටත් වැඩිය වටින නිසා,
මම එයත් එක්ක ලංකාවට එන්න හිටියේ හෙට,ඒත් අද එයාගෙ මනුස්සයා වහ බීලා රෝහලකට දාලා,දැන් මම වෙනුවෙන් මැරෙන්නම් කියපු මගෙ රත්තරන් හුඟක් මගෙන් දුරකට ගිහින්,මෙතනින් පස්සෙ ජීවිතේ ගැන තියන ආසාව හිඳිලා ඉවරයි යාළුවනේ,සදහටම මට ඔනා මේ ලොකෙන්ම අයින් වෙන්න,දැන් මට පිස්සුවෙන් ඉන්නෙ,ඒ කියන්නෙ මේ සේරම පිස්සු ලෝකයක් කියලා මට දැනෙන්නේ,මනුස්සයො සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,සේරම සමබර උන තැන තමයි ජීවිතේ සාර්ථක,මට මේ වෙනකල් මේ එළකිරියේ සහෝදරයෝ වගේ හිටිය කොල්ලො ටිකක් ඉන්නවා
උබලව මට ආයෙත් හමුවෙන්නෙ නෑ යාලුවනේ.උබලත් එක්ක ගෙවපු දවස් හුඟක් සුන්දරයි,අපි බැනගත්තා,හොදින් කතා කෙරුවා,එක එකාට උදව් කෙරුවා,සතුටින් හිටියා,ඇත්තටම උබලා මට මගෙ සහෝදරයොම තමයි,ඒ මට කියලා පවුලේ කවුරුත් නැති නිසා.
ගයාන්කුවෙට්,ලක්නාත්123,සචී19920726,crazy buddy
යම් දවසක උබලව මට සසරෙ කොහේ හරි හමුවෙයි,මම බුදු දහම හුඟක් විශ්වාස කරන කෙනෙක්,උබලා මෙච්චර දවසක් මගෙ ප්‍රශ්න අමතක කරලා මොහොතකට සතුටින් ඉන්න උදව් උනා.ඒ බව උබලවත් දන්නෙ නෑ.මගෙ වෝල් එකට දාන මැසේජ් පවා මට හුඟක් හයිය උනා.ඒ ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න
ඉතින් එළකිරියෙ යාළුවනේ මම හිටපු කාලේ වරදක් කාට හරි වෙලා තියනවා නම් සමාවෙන්න,අද දවසෙ කොයි මොහොතක හරි මම සදහටම මේ ලොකෙන් යන්නෙ මට මගෙ ජීවිතේට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු කෙනාම මගෙන් ඒ ජීවිතේ උදුරගත්තු නිසා,සේරටම ජයෙන් ජය වේවා.
බුදු සරණයි!