සිංහල අව්රුද්දට මෙන්න සිංහල කඩ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Strawberry in Sri Lanka member is banned?

    කොටින්ට කඩේ ගිය පරයෙක් ඌ.. ලන්කාවට යුද අපරාද චෝදනා කරපු එකෙක්.( ඒකනම් ජාතකේ වැරැද්ද ). තාම බෑන් උනා විතරයි.. ඌ දන්නේ නෑ ඌ කරපු දේ භයානක කම
     

    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    අනුරාධපුර
    CIB Fashions (Cloths)
    FAB(Do)
    Guys Only(Do)
    Cats Walk(Do)
    Prasanna Pharmacy
    chamee restaurant
    Family Super Shopping center(Alankulama)
    Family Bakers (Alankulama)
    Digi tech computers (Computers and components) warranty සුපිරි
    Simplex Computers (Do)
    Alfa Computers (Do)
    Seedevi Group (Super market, moter parts)
    Deepthi moters
    Shanthi Hospitals
    Suwa Sewana Hospitals
    Salgado Group
    Network GSM(Mobile Phones)
    Banks - SAMPATH,BOC,PEOPLES
    Arpico
    Atlas




    PC HOUSE නම් යන්න එපෝ තම්බි කඩේ warranty claim කරන්නෙත් නෑ
     

    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    රත්තරං;12411435 said:
    පස්සර කොන්ද පනතියෙන සිංහලයෝ ඉන්නවනම් (පේන විදිහටනම් එහෙ එහෙම උන් පස්සර නෑ) ඔන්න ආදර්ශෙට ගනිල්ලා කිරිබත්ගොඩ ටවුම. මම කැලනි කැම්පස් එකේ. මම දන්නව සීන් එක.

    ඒ රත්තරං උඹ tele eng ක් නේද? උඹ මොන රෙද්දටද කැලණියේ රිංගුවේ. ඇත්ත කියහං බඩු සීන් එකක්ද?:P:P:P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,901
    9,312
    113
    එක තැනක නෑ
    [COLOR="DarkRed"
    ]එල එල මචං. පුරේ පැත්තේ තව වැඩි විස්තර ටිකක් මම දාන්නම්. එල වැඩක් මචෝ :):)
    [/COLOR]