සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    genu paraana ban ubala iya ban lajja nedda...appiryay ban kiywaddith wena kellek hoyaganin ban oya okoma hari yanawa,onenan ithin suicide karaganin ponsiyek wage failture ekak kiyala uba.buddihsm adahanawanan kisima dekata onawata wada attach wenna epa.middle hitapan.gani giyanan yanna dipan wena ekak hoyaganin.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    genu paraana ban ubala iya ban lajja nedda...appiryay ban kiywaddith wena kellek hoyaganin ban oya okoma hari yanawa,onenan ithin suicide karaganin ponsiyek wage failture ekak kiyala uba.buddihsm adahanawanan kisima dekata onawata wada attach wenna epa.middle hitapan.gani giyanan yanna dipan wena ekak hoyaganin.

    අනිවා:yes:
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ubata pissuda ban? ubata wada one tharam dewal wela thiyena un apita hambela thiyenawa... ada un lassanata jiwath wenawa..... ube ahinsaka kiri ammagena hithapan... a manussayata mona tharam dukak eyida?

    uba hithanna epa... uba merunai kiyala... kellata mara padama wadiy kiyala... ewa thawa masa 3kin iwarai. okkoma amathakai...

    please machan... wedala kiyannam oya moda wedenam karanna epa...
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    oiii Edition, man ubwa danne neeee,:nerd::nerd: po**nyek wena ekth seewmawtk thiyanwa , Bnadpu ekakta monata marenwada oiii, uba marenwanm mariyan mata mata Panda uba maruna kiyala , but P**nyek wage marennna epa , kollek wage mariyann ,aneka mee bandpu ganiyekta :baffled::baffled::baffled:, yakooo thota oka occrahama amthaka karanna onee nam ghapnn bottle ekak , mooodayek wenna epaaaa :frown::frown::frown: Be a man
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අඩෙ ගැනු ඔහොම්ම තමා කොල්ලො මම අවුරුදු 7ක් යාලුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක් ව බැන්දා මම මරුනෙ නෑ නෙ කොල්ලො ඕවා හිතන්න එපා බන් උබට කෙල්ලො ඔනෙ නම් සිරා කරන්න කෙල්ලෙක් හොයලා දෙන්නම් Kandy වරෙන් මෙහෙට වෙලා ඉදපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පේනවා නේද උඹට කොල්ලො කියලා තියෙන දේවල්.. එකෙක්වත් කියලා තියෙද හා මැරියන් මචං කියලා.. මුන් හැම එකාටම ජීවිතේ ගොඩක් තැන් වැරදිලා ඇති.. වරද්දගෙන ඇති.. පරාද වෙලා ඇති.. උන්ට ඕන තරම් අත්දැකීම් ඇති.. යකෝ අපි මැරුනොත් පාඩුවෙ වෙන්නෙ අපිට.. උඹ හිතන්න එපා උඹ ජීවිතේ නැතිකරගත්තා කියලා අර කෙල්ල උඹ වෙනුවෙන් හඩා වැළපෙයි කියලා.. ඒක උඹ දවල් දකින හීනයක් බං.. වැඩිම දවසක් අඬයි ඊට පස්සෙ අර මිනිහත් එක්ක ජොලියෙ ඉඳියි.. හැබැයි උඹව හදා වඩාගත්තු අහිංසක කිරි අම්මා හැමදාම මැරි මැරී ජීවත් වෙයි.. ඒ මනුස්සයා ගැන හිතපං.. ඔහොම කාලකන්නි විදියට ජීවිතේ නැති කරගන්න එවුන්ට ආත්මයක් නැහැ කොල්ලො.. උඹට මෙලොවදි වගේම එලොවෙදිත් වේදනා විදින්න වෙනවා.. උඹ සමහර විට හිතේ තියෙන වේදනාවට මැරෙන්න පුලුවන්.. උඹ ඇයි ඒ තරම් බොළඳ.. යකෝ අපි කොල්ලො.. ඕන දෙයක් ඉවස දරාගෙන ඉන්න පුළුවන්.. මිනිහෙක් වගේ ජීවිතේට මූණ දියන්.. වැටුනොත් නැගිටපන්.. වැටි වැටි නැගිටින මිනිහා තමයි කවද හරි මේ ලෝකෙ ජය ගන්නෙ.. ඒක මතක තියාගනිං.. මේකෙ බූට් කාපු එවුන් ඕන තරම් ඉන්නවා.. මම ඒ වගේ ත්‍රේඩ් සිය ගාණක් කියවලා තියෙනවා.. එහෙම උන් මැරෙන්න ගියා නම් එළකිරියෙන් භාගයක් මැරිලා.. එහෙනම් මම මැරෙන්නෙ උඹට කලින්.. මට වෙච්ච දේවල් වලට..

    යතාර්ථය තේරුම් අරගෙන කොන්ද පණ ඇති මිනිහෙක් වගේ ජීවත් වෙයන්.. මට කියන්න පුළුවන් විදියටයි මම ඔය කිව්වෙ.. වැරදි දෙයක් කිව්වා නම් සමා වෙයන්..
     
    • Like
    Reactions: shenic

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ane malliyooo...mata reply karapna ikmanata.........mata nikam pissu wage...netnam mage moobile eka ta call ekak ganin ban
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පේනවා නේද උඹට කොල්ලො කියලා තියෙන දේවල්.. එකෙක්වත් කියලා තියෙද හා මැරියන් මචං කියලා.. මුන් හැම එකාටම ජීවිතේ ගොඩක් තැන් වැරදිලා ඇති.. වරද්දගෙන ඇති.. පරාද වෙලා ඇති.. උන්ට ඕන තරම් අත්දැකීම් ඇති.. යකෝ අපි මැරුනොත් පාඩුවෙ වෙන්නෙ අපිට.. උඹ හිතන්න එපා උඹ ජීවිතේ නැතිකරගත්තා කියලා අර කෙල්ල උඹ වෙනුවෙන් හඩා වැළපෙයි කියලා.. ඒක උඹ දවල් දකින හීනයක් බං.. වැඩිම දවසක් අඬයි ඊට පස්සෙ අර මිනිහත් එක්ක ජොලියෙ ඉඳියි.. හැබැයි උඹව හදා වඩාගත්තු අහිංසක කිරි අම්මා හැමදාම මැරි මැරී ජීවත් වෙයි.. ඒ මනුස්සයා ගැන හිතපං.. ඔහොම කාලකන්නි විදියට ජීවිතේ නැති කරගන්න එවුන්ට ආත්මයක් නැහැ කොල්ලො.. උඹට මෙලොවදි වගේම එලොවෙදිත් වේදනා විදින්න වෙනවා.. උඹ සමහර විට හිතේ තියෙන වේදනාවට මැරෙන්න පුලුවන්.. උඹ ඇයි ඒ තරම් බොළඳ.. යකෝ අපි කොල්ලො.. ඕන දෙයක් ඉවස දරාගෙන ඉන්න පුළුවන්.. මිනිහෙක් වගේ ජීවිතේට මූණ දියන්.. වැටුනොත් නැගිටපන්.. වැටි වැටි නැගිටින මිනිහා තමයි කවද හරි මේ ලෝකෙ ජය ගන්නෙ.. ඒක මතක තියාගනිං.. මේකෙ බූට් කාපු එවුන් ඕන තරම් ඉන්නවා.. මම ඒ වගේ ත්‍රේඩ් සිය ගාණක් කියවලා තියෙනවා.. එහෙම උන් මැරෙන්න ගියා නම් එළකිරියෙන් භාගයක් මැරිලා.. එහෙනම් මම මැරෙන්නෙ උඹට කලින්.. මට වෙච්ච දේවල් වලට..

    යතාර්ථය තේරුම් අරගෙන කොන්ද පණ ඇති මිනිහෙක් වගේ ජීවත් වෙයන්.. මට කියන්න පුළුවන් විදියටයි මම ඔය කිව්වෙ.. වැරදි දෙයක් කිව්වා නම් සමා වෙයන්..

    නියමෙට කියල තියෙනවා, මේවා බලලත් උබට මැරෙන්නම ඕන කියල හිතෙනවා නම් ඇත්තටම උබ ඉන්න ඕන මිනිහෙක් නෙමෙයි,,,
     
    ok මැරියන් කොහෙද යන ගැනියෙක් වෙනුවෙන් මැරියන් අනාථයෙක් කියල හංවඩු ගහද්දි තෝව හදපු ඒ කිරි අම්මටත් එක්ක හෙන ගහන්න තෝ මැරියන් කිරි අම්ම බඩගින්නේ හිටපු වාර අනන්ත වත් ඇති උබේ බඩ පුරවන්න උබ මැරුණම එකත් shape

    තොගේ ඔය අව්රුදු විස්සේ ඔල මොට්ටල මොලේට තේරුනේ නැති දෙයක් තාම තියෙනවා ඒ තමයි ඕක කාපු කටුවත් එක්ක අව්රුදු 30 ,40 එකෙක්ගේ experince එක, දැන් වත් එකෙන් වැඩක් ගනින් උබට තව ජීවත් උනාවගේ තුන් හතර ගුණයක් ජීවත් වෙන්න පුළුවන් දැන් පටන් ගනින් තාම පරක්කු නෑ. අනිවා මැරියන් උබව හදපු උන් වෙනුවෙන් දෙයක් කරලා ඉවර වෙලා .අනිවා මැරියන් කුඩු කාරයෙක් මැරයෙක් රස්තියදුවෙක් විදියට නෙවි මිනිහෙක් විදියට .අනික උබට සසර ගමනේදී ඔය එකෙක් වත් සෙට් වෙන්නේ නෑ මැරුනොත් direct line අපාය තමා.

    umbata merenn aithiyaka ne sithu....umbata aithiyak nehe.... ooka tawakalika hengeemak witaraii malliyoo..... jeewath wenawa kiyanne ena prashnawalata hondata muna dena eka...netuwa eeka dala yana eka neweiii
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    umbata merenn aithiyaka ne sithu....umbata aithiyak nehe.... ooka tawakalika hengeemak witaraii malliyoo..... jeewath wenawa kiyanne ena prashnawalata hondata muna dena eka...netuwa eeka dala yana eka neweiii
    ප්‍රශ්නයක් ආපු පළියට ජීවිතේ නැති කරගන්න ගියොත් වෙන්නෙ මේ ලෝකෙ ඉන්න හැම එකාටම මැරෙන්න.. මූට තාම අවුරුදු 21යි.. වැරදිච්ච තැන් හදාගත්තන්.. කරපු ගොන් කම් අමතක කරලා දාන්නත් ඕන තරම් කාලය තියෙනවා.. තාම මූ ජීවිතේ පටන් ගත්තා විතරයි.. මෙයා කරපු වැඩෙත් හරියි කියලා කියන්න බැහැ.. තව එකෙකුට දුක්ක දීලා ලබන සතුට මොකක්ද.. මෙයා එදාට සතුටු උනත් එදාට අර කොල්ලා මෙයාට වඩා වේදනා විදියි.. කෙනෙක් අඬවලා ලබන සතුට තාවකාලිකයි.. මොකද ඒ කෙල්ලගෙ මුල් හිමිකරු එයායි.. යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් මේ මනුස්සයට මැරෙන්න හිතෙන්නෙ නෑ.. කෙල්ලෙක් නිසා මැරෙන එක කොල්ලෙක් කරන මහ ගොන් කමක්.. කොන්ද පණ තියෙන මිනිහෙක් වගේ ජීවත් වෙන්න බැරිද.. මමත් ආදරේ කරලා තියෙනවා.. ආතල් එකට ලව් කරලා නෙමෙයි.. බොක්කෙන්ම.. ඒත් දවසක ඒකි මාව දාලා ගියා.. වේදනා තමයි.. ඒත් ඒකට මැරෙන එක නෙමෙයි විසඳුම.. වැටි වැටි නැගිටින එකා කවදා හරි මේ ලෝකෙ ජය ගන්නවා.. එච්චරයි මට කියන්න තියෙන්නෙ..

    කෙල්ලො කියන ජාතිය ගැන මෙයා තාම හරියට දන්නෙ නැහැ.. ඒකයි ප්‍රධානම හේතුව.. කටුස්සයි කෙල්ලයි අතර වැඩි වෙනසක් නෑ.. මේ වෙච්ච සීන් එකෙන්ම හිතාගන්න පුළුවන් මූට කෙල්ලො කියන්නෙ කවුද කියලා..

    Status
    Not open for further replies.