සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මොඩ වෙන්නෙපා. මැරෙනව කියනනෙ ප්‍රශ්න වලට විසදුමක් නෙවෙයි. තව තවත් ප්‍රශ්න වල පැටලීමක් සහ තම වටේ ඉන්න අයව පැටලවීමක්. උබට සමාජෙ අසම්මතයි කියල හංවඩු ගහපු නරක දේවල් කරන්න හිත හයිය තිබුනන නම් ඇයි මේ වෙන කෙනෙකුට අයිති ගෑනියෙක් වෙනුවෙන් උබේ හිත මේ තරමට දුර්වල. දෙයක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතපන්. විකල්ප හොයපන්. එතකොටයි හම්බවෙන්නෙ. අනික මචන් උබ බුදු දහම තදින් විශ්වාස කරනව කියල තිබුන නේද? අයි යථාර්ථය තේරුම් ගන්නෙ නැත්තෙ.
    ඇයි මචන් උබට නැවත මනුස්සයෙක් වෙන්න ඕනෙ නැද්ද? උබට කන්න බොන්න අදින්න දීල අතපය 4 හොදට හදපු උබේ කිරි අම්මට සලකන්න උබට ඕනෙ නැද්ද? උබේ අතින් කිරි අම්මව නාවල කවල පොවල හදපු නම්බුව තියපන්. නැතුව නිකන්ම නිකන් ගුණමකුවෙක් වෙන්නෙ නැතුව. උබ දැන් මැරිල ගියොත් මට හිතෙන්නෙ නම් උබේ කිරි අම්ම උබව හදන්නෙ නැතුව හරක් පැටියෙක් හැදුවනම් හොදයි කියල. අඩුම තරමෙ වයසට ගියම කිරි ටික වත් දෙයි බොන්න. මචන් කේන්ති ගන්නෙපා කියන දේවල් වලට. උබට දැනෙන හැගීම අපිට ඒ ආකරයෙන්ම දැනෙන්නෑ. නමුත් අදරයයි විරහවයි කියන්නෙ සතුටින් බාර ගතයුතු දේවල්. කොයිවෙලේ කොයි මොහොතේ ලැබෙයිද දන්නෑ.
    ජීවත් වෙයන්. නැගිටපන්. කෙලින් හිටගනින්. මම මං ගැන ආඩම්බර වෙනව වගේ උබත් උබ ගැන ආඩම්බර වෙයන් මචන්. මුලු ලොකෙම හම්බුනා වගේ සතුටක් දැනෙයි. මේ වචන වල තියෙන දේවල් තේරුම් ගන්න තරම් මොලයක් උබට තියෙන නිසයි කිව්වෙ. දවසක උබට ආදරේ කරන කෙනෙක් හම්බවෙයි. ඒ දවස වෙනකකම් හිටපන්. අව්රුදු 21 ක් කියන්නෙ වයසක්ද බන්. ලංකාවෙ කෙල්ලො නැතුවද? වයසට නොගැලපෙන දේවල් කලාම වයසින් මුහුකුරා යනව. එදාට පොඩි වයසක හිටයත් හිතන්නෙ ලොකු ලොකු දේවල්. මම ගැන උබට තරහක් ඇතිවෙයි. ඒකට කමක් නෑ. උබල වගේ තරුන කොල්ලො නිරපරාදේ ජීවිතේ නැතිකරගන්නව බලන් ඉන්න බෑ බං.
    මං උබට කියන්නෙ ඉස්සෙල්ලාම ජීවත් වෙයන්. ඊට පස්සෙ ප්‍රශ්න විසදමු. මේ එලකිරියෙ ඉන්නෙ මචන් සිරා කොල්ලො සෙට් එකක්. උබේ ප්‍රශ්නෙ කිව්වොත් එකෙන්ම උබට උදව් කරනවා. අනිවා අපිත් එනවා උබ වෙනුවනේ. ගෑනු නෙවෙයි මචන් වටින්නෙ. ජීවිතය. ජීවිතයට ආදරේ කරපන්. මැරෙනව කියන්නෙ බියගුලු කම. උබ තීරන කරපන් උබ ජීවිතයට මුහුන දෙන සිංහයෙක්ද? නැතිනම් ජීවියෙන් පැනල යන් බියගුලු මීයෙක්ද කියල.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    කෙල්ලෝ සත පහකට විශ්වාස කරන්න එපා බං. තෝ පිස්සු කෙලින්නේ නැතුව හිටපන්. කොහෙවත් යන වෙ# කැල්ලක් නිසා නිකන් විනාශ වෙන්න එපා.. මට තේරෙනවා හොඳට උබ ඉන්න තැන.
    ඔක නෙවෙයි බං ජිවිතය කියන්නේ....
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Me labila thiyana jeewithe prayojanayata aran anith lokayata wadadai deyak krapan... geniyek nisa marena eka gonkamak ban...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    අඩෙ ගැනු ඔහොම්ම තමා කොල්ලො මම අවුරුදු 7ක් යාලුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක් ව බැන්දා මම මරුනෙ නෑ නෙ කොල්ලො ඕවා හිතන්න එපා බන් උබට කෙල්ලො ඔනෙ නම් සිරා කරන්න කෙල්ලෙක් හොයලා දෙන්නම් Kandy වරෙන් මෙහෙට වෙලා ඉදපන්

    :D:yes: අඩෝ මචන් එල :yes::yes::yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,144
    2,393
    113
    prashna kiyana ewa kaatada ban naththe othana godak ewa uba wihin kara gaththu ewa ubata thmath hodata chance eka thiyenawa oya walen goda enna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මොඩ වෙන්නෙපා. මැරෙනව කියනනෙ ප්‍රශ්න වලට විසදුමක් නෙවෙයි. තව තවත් ප්‍රශ්න වල පැටලීමක් සහ තම වටේ ඉන්න අයව පැටලවීමක්. උබට සමාජෙ අසම්මතයි කියල හංවඩු ගහපු නරක දේවල් කරන්න හිත හයිය තිබුනන නම් ඇයි මේ වෙන කෙනෙකුට අයිති ගෑනියෙක් වෙනුවෙන් උබේ හිත මේ තරමට දුර්වල. දෙයක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතපන්. විකල්ප හොයපන්. එතකොටයි හම්බවෙන්නෙ. අනික මචන් උබ බුදු දහම තදින් විශ්වාස කරනව කියල තිබුන නේද? අයි යථාර්ථය තේරුම් ගන්නෙ නැත්තෙ.
    ඇයි මචන් උබට නැවත මනුස්සයෙක් වෙන්න ඕනෙ නැද්ද? උබට කන්න බොන්න අදින්න දීල අතපය 4 හොදට හදපු උබේ කිරි අම්මට සලකන්න උබට ඕනෙ නැද්ද? උබේ අතින් කිරි අම්මව නාවල කවල පොවල හදපු නම්බුව තියපන්. නැතුව නිකන්ම නිකන් ගුණමකුවෙක් වෙන්නෙ නැතුව. උබ දැන් මැරිල ගියොත් මට හිතෙන්නෙ නම් උබේ කිරි අම්ම උබව හදන්නෙ නැතුව හරක් පැටියෙක් හැදුවනම් හොදයි කියල. අඩුම තරමෙ වයසට ගියම කිරි ටික වත් දෙයි බොන්න. මචන් කේන්ති ගන්නෙපා කියන දේවල් වලට. උබට දැනෙන හැගීම අපිට ඒ ආකරයෙන්ම දැනෙන්නෑ. නමුත් අදරයයි විරහවයි කියන්නෙ සතුටින් බාර ගතයුතු දේවල්. කොයිවෙලේ කොයි මොහොතේ ලැබෙයිද දන්නෑ.
    ජීවත් වෙයන්. නැගිටපන්. කෙලින් හිටගනින්. මම මං ගැන ආඩම්බර වෙනව වගේ උබත් උබ ගැන ආඩම්බර වෙයන් මචන්. මුලු ලොකෙම හම්බුනා වගේ සතුටක් දැනෙයි. මේ වචන වල තියෙන දේවල් තේරුම් ගන්න තරම් මොලයක් උබට තියෙන නිසයි කිව්වෙ. දවසක උබට ආදරේ කරන කෙනෙක් හම්බවෙයි. ඒ දවස වෙනකකම් හිටපන්. අව්රුදු 21 ක් කියන්නෙ වයසක්ද බන්. ලංකාවෙ කෙල්ලො නැතුවද? වයසට නොගැලපෙන දේවල් කලාම වයසින් මුහුකුරා යනව. එදාට පොඩි වයසක හිටයත් හිතන්නෙ ලොකු ලොකු දේවල්. මම ගැන උබට තරහක් ඇතිවෙයි. ඒකට කමක් නෑ. උබල වගේ තරුන කොල්ලො නිරපරාදේ ජීවිතේ නැතිකරගන්නව බලන් ඉන්න බෑ බං.
    මං උබට කියන්නෙ ඉස්සෙල්ලාම ජීවත් වෙයන්. ඊට පස්සෙ ප්‍රශ්න විසදමු. මේ එලකිරියෙ ඉන්නෙ මචන් සිරා කොල්ලො සෙට් එකක්. උබේ ප්‍රශ්නෙ කිව්වොත් එකෙන්ම උබට උදව් කරනවා. අනිවා අපිත් එනවා උබ වෙනුවනේ. ගෑනු නෙවෙයි මචන් වටින්නෙ. ජීවිතය. ජීවිතයට ආදරේ කරපන්. මැරෙනව කියන්නෙ බියගුලු කම. උබ තීරන කරපන් උබ ජීවිතයට මුහුන දෙන සිංහයෙක්ද? නැතිනම් ජීවියෙන් පැනල යන් බියගුලු මීයෙක්ද කියල.
    මමත් ඔය ටිකම කිව්වා මචං.. දෙයක් තේරුම් ගන්න මොළගෙඩියක් තියෙනවා නම් මේ වෙලාව හොඳටම ඇති ඌට..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ප්‍රශ්නයක් ආපු පළියට ජීවිතේ නැති කරගන්න ගියොත් වෙන්නෙ මේ ලෝකෙ ඉන්න හැම එකාටම මැරෙන්න.. මූට තාම අවුරුදු 21යි.. වැරදිච්ච තැන් හදාගත්තන්.. කරපු ගොන් කම් අමතක කරලා දාන්නත් ඕන තරම් කාලය තියෙනවා.. තාම මූ ජීවිතේ පටන් ගත්තා විතරයි.. මෙයා කරපු වැඩෙත් හරියි කියලා කියන්න බැහැ.. තව එකෙකුට දුක්ක දීලා ලබන සතුට මොකක්ද.. මෙයා එදාට සතුටු උනත් එදාට අර කොල්ලා මෙයාට වඩා වේදනා විදියි.. කෙනෙක් අඬවලා ලබන සතුට තාවකාලිකයි.. මොකද ඒ කෙල්ලගෙ මුල් හිමිකරු එයායි.. යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් මේ මනුස්සයට මැරෙන්න හිතෙන්නෙ නෑ.. කෙල්ලෙක් නිසා මැරෙන එක කොල්ලෙක් කරන මහ ගොන් කමක්.. කොන්ද පණ තියෙන මිනිහෙක් වගේ ජීවත් වෙන්න බැරිද.. මමත් ආදරේ කරලා තියෙනවා.. ආතල් එකට ලව් කරලා නෙමෙයි.. බොක්කෙන්ම.. ඒත් දවසක ඒකි මාව දාලා ගියා.. වේදනා තමයි.. ඒත් ඒකට මැරෙන එක නෙමෙයි විසඳුම.. වැටි වැටි නැගිටින එකා කවදා හරි මේ ලෝකෙ ජය ගන්නවා.. එච්චරයි මට කියන්න තියෙන්නෙ..

    කෙල්ලො කියන ජාතිය ගැන මෙයා තාම හරියට දන්නෙ නැහැ.. ඒකයි ප්‍රධානම හේතුව.. කටුස්සයි කෙල්ලයි අතර වැඩි වෙනසක් නෑ.. මේ වෙච්ච සීන් එකෙන්ම හිතාගන්න පුළුවන් මූට කෙල්ලො කියන්නෙ කවුද කියලා..

    ane ban malli...pissu nam kelinna epa.... umba iwasannama ooni
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බෞද්ධ දහම විශ්වාස කරන නිසා මම මේ විදියට උත්තර දෙන්නම්,. දැන් මේ විස්තරය අනුව තමන් පාප මිත්‍ර සේවනය කරලා තියෙනවා, මත් ද්‍රව්‍යය භාවිතා කරලා තියෙනවා, නොමග ගිහින් තියෙනවා සෑහෙන, ඒ වගේම දැන් සිය දිවි හානි කරගන්නත් එක්ක යන්නේ, පුනර්භවයට අනුව කර්මයට අනුව උපපජ්ජ වේදනීය, අපරාපරීය කර්ම කුසල කර්ම නැත්නම් සහා චුත සිතේ සතුටක් නැත්නම් මේ අය දුගතියේ ඊළග භවයේ ඉපදෙන්නේ.. ඒ කියන්නේ මළ පෙරේතයෙක් වෙලා (Hungry Ghost Realm) ඉපදිමේ සම්භාවිතාව වැඩියි..
    මේකේ ඉපදෙන ගොඩක් අය තණ්හාව ,පසුතැවීම, ඊර්ශියාව, ක්‍රෝධය,කළකිරිම තියෙන අය..
    එහෙම අයට කවුරුත් කුසල කර්ම දුන්නේ නැත්නම් ආයි එතනින් මිදෙන්න ලේසි වෙන්නේ නෑ එතනම අවුරුදු දහස් ගාණක් හිරවෙන්න වෙන්නේ..
    ඉතින් හිතන්න තමන් බෞද්ධ නම් සිය දිවි හානි කරගන්න කලින්..
    මේක තමයි බෞද්ධ දහම අනුව වෙන්නේ..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සු කෙලින්න එපා බං අපි හිමීට ඕකට විසඳුමක් හොයාගමු :yes:
    කෙල්ලෙක් හින්ද මැරෙන එකනං මහාම මෝඩ කමක් :no:
    උඹේ ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ හොයාගන්න එළකිරියේ සෙට් එක උදව් කරයි :yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මමත් ඔය ටිකම කිව්වා මචං.. දෙයක් තේරුම් ගන්න මොළගෙඩියක් තියෙනවා නම් මේ වෙලාව හොඳටම ඇති ඌට..

    අනිවා මචන්. මමත් උබ කියපු දේවල් දැක්ක. ඒත් බන් මුන් මෙහෙම කාලකන්නි වෙනව බලන්නෙ කොහොමද බං. මුං සිංහල බෞද්ධයොද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    කෙල්ලෙක් හින්ද තෝ මැරෙන්නද යන්නෙ? එළ එළ තොපි වගේ උන් මැරෙන එකම තමා හොඳ.
    මතක ඇතුව උඹව අර හදා ගත්ත කිරි අම්මාගෙත් බෙල්ල මිරිකල මැරියන්.

    eka ne ban..pissu munta:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane ban malli...pissu nam kelinna epa.... umba iwasannama ooni

    අනිවාර්යෙන්ම.. මේ කියපු දේවල් හොඳටම ඇති මොළයක් තියෙන කෙනෙක් නම් යතාර්ථය තේරුම් ගන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු කෙලින්න එපා බං අපි හිමීට ඕකට විසඳුමක් හොයාගමු :yes:
    කෙල්ලෙක් හින්ද මැරෙන එකනං මහාම මෝඩ කමක් :no:
    උඹේ ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ හොයාගන්න එළකිරියේ සෙට් එක උදව් කරයි :yes:
    :love::love::love::love::love::love:
    :yes::yes::yes:
    :yes:

    අනිවා මචන්. මමත් උබ කියපු දේවල් දැක්ක. ඒත් බන් මුන් මෙහෙම කාලකන්නි වෙනව බලන්නෙ කොහොමද බං. මුං සිංහල බෞද්ධයොද?
    සිරාවටම බං.. අනික මූ තාම කෙල්ලො කියන්නෙ කවුද කියලා දන්නෙ නෑ.. ඒකයි ප්‍රධාන අවුල.. එහෙම දන්නවා නම් අද මූ මෙහෙම මැරෙන්න දඟලන්නෙ නෑ..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවාර්යෙන්ම.. මේ කියපු දේවල් හොඳටම ඇති මොළයක් තියෙන කෙනෙක් නම් යතාර්ථය තේරුම් ගන්න..

    nehe ban mu inna manasika taththwe godak awul..mu penadol 20k witara beela dana vomit kara kara innawa..aiyooo.. mu mona karagannada ban me hadanne....:(
     
    මචන්.. මේක අහපන්... පිස්සෙක් නොවී ටිකක් හිත හදාගන්න බලහන්. මමත් මේ දවස්වල හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. උඹට වගේ නෙමෙයි. මාව දෙපාරක්ම රස්සා වලින් අස් කලා. උන් ඔක්කොම කිව්වේ මට වැඩ බැහැ, මහා මෝඩ ඔලමොට්ටලයෙක් කියලා.

    හොදට රස්සාවක් කරගෙන හිටපු මම​, දැන් නිකම්ම නිකම් නිකමෙක් වෙලා. ඉස්සර මගේ ලගින් හිටපු යාලුවෝ, නැදැයෝ වැඩිදෙනෙක් මාව ඉන්නවද මැරිලද කියලවත් හොයන්නේ නැහැ. ඒත් ඒ ඔක්කොම දුක උහුලගෙන මමත් ජීවත් වෙනවා බන්. මටත් මගේ ජීවිතය නැතිකරගන්න ගොඩාක් සැරයක් හිතුනා. ඒත් එහෙම කලොත් මගෙන් මේ ලෝකේ අසරන මිනිස්සු, සත්තු වෙනුවෙන් මම කලයුතු කිසිම දෙයක් ඉටුකරන්න බැරිවෙනවා නේද මචන්?

    හරි, උඹ උඹේ ජීවිතයට ආදරේ නැත්තම්, මම වගේ දුප්පත් අසරණ ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් උදව්වක් කරන්න විදිහක් හිතපන්.

    මේ එලකිරි එකේම එකෙක් දවසක් දාලා තිබ්බා, කොළඹ මහ රෝහලේ හර්ද සැත්කමක කරගන්න සල්ලි නැතිව අමාරුවෙන් දුක් විද විද ඉන්න අසරන අම්මලා තාත්තලා. උඹට පුලුවන් නම් සල්ලි ටිකක් හොයලා දීපන් අන්න ඒ වගේ අම්මා කෙන්ක්ට​. උඹට ඒ පිනම ඇතිවෙයි මේ ආත්මෙදීම හොද කර්ම පල ලබාගන්ට​.

    ඔයා මෝඩ කෙල්ලෝ ගැන දුක් වෙන්න එපා බන්. මමත් තවම තනිකඩයෙක්. මොනවා කරන්නද​? ඒත් මමත් උත්සාහය අතහරින්නේ නැහැ. ආස හිතෙන කෙල්ලෙක් හිටියොත් ගිහින් නිකමට වගේ කථා කරලා බලනවා. 99%ක්ම බොහෝවිට ප්‍රතික්ශේප කරයි. ඒත් 1%වත් ඉතින් අපි ගැන ආදරේන් බලයිනේ බන්.

    ඔන්න ඔව්ව අතහරලා ගිහින් චිත්‍රපටියක් බලලා, හොද කැමක් කාලා වරෙන් එලියෙන්.

    මට පී.එම්. කරහන් ඕන වෙලාවක​. මම කැමතියි උඹට උදවු කරන්න​.
     
    • Like
    Reactions: nvhcc89 and chaarr

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පිස්සුද බූරුවෝ උබට...මේ පිස්සු කෙලින්න හදන්න එපා..පොඩ්ඩක් හිත පාලනය කරන් ඉදපන්...අපි බලමු මොනවද කරන්න පුලුවන් කියලා.පොඩ්ඩක් කලබල නොවී ඉඳපන්...(බූරුවා කිව්වට ගනන් ගන්න එපා)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    nehe ban mu inna manasika taththwe godak awul..mu penadol 20k witara beela dana vomit kara kara innawa..aiyooo.. mu mona karagannada ban me hadanne....:(

    පිස්සු වැඩ කරන්න යකෝ...මේ කමෙන්ට්ස් කියවලා තේරුම් ගනින් ඇත්ත
     
    Last edited:
    Status
    Not open for further replies.