මචන් මොඩ වෙන්නෙපා. මැරෙනව කියනනෙ ප්‍රශ්න වලට විසදුමක් නෙවෙයි. තව තවත් ප්‍රශ්න වල පැටලීමක් සහ තම වටේ ඉන්න අයව පැටලවීමක්. උබට සමාජෙ අසම්මතයි කියල හංවඩු ගහපු නරක දේවල් කරන්න හිත හයිය තිබුනන නම් ඇයි මේ වෙන කෙනෙකුට අයිති ගෑනියෙක් වෙනුවෙන් උබේ හිත මේ තරමට දුර්වල. දෙයක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතපන්. විකල්ප හොයපන්. එතකොටයි හම්බවෙන්නෙ. අනික මචන් උබ බුදු දහම තදින් විශ්වාස කරනව කියල තිබුන නේද? අයි යථාර්ථය තේරුම් ගන්නෙ නැත්තෙ.
ඇයි මචන් උබට නැවත මනුස්සයෙක් වෙන්න ඕනෙ නැද්ද? උබට කන්න බොන්න අදින්න දීල අතපය 4 හොදට හදපු උබේ කිරි අම්මට සලකන්න උබට ඕනෙ නැද්ද? උබේ අතින් කිරි අම්මව නාවල කවල පොවල හදපු නම්බුව තියපන්. නැතුව නිකන්ම නිකන් ගුණමකුවෙක් වෙන්නෙ නැතුව. උබ දැන් මැරිල ගියොත් මට හිතෙන්නෙ නම් උබේ කිරි අම්ම උබව හදන්නෙ නැතුව හරක් පැටියෙක් හැදුවනම් හොදයි කියල. අඩුම තරමෙ වයසට ගියම කිරි ටික වත් දෙයි බොන්න. මචන් කේන්ති ගන්නෙපා කියන දේවල් වලට. උබට දැනෙන හැගීම අපිට ඒ ආකරයෙන්ම දැනෙන්නෑ. නමුත් අදරයයි විරහවයි කියන්නෙ සතුටින් බාර ගතයුතු දේවල්. කොයිවෙලේ කොයි මොහොතේ ලැබෙයිද දන්නෑ.
ජීවත් වෙයන්. නැගිටපන්. කෙලින් හිටගනින්. මම මං ගැන ආඩම්බර වෙනව වගේ උබත් උබ ගැන ආඩම්බර වෙයන් මචන්. මුලු ලොකෙම හම්බුනා වගේ සතුටක් දැනෙයි. මේ වචන වල තියෙන දේවල් තේරුම් ගන්න තරම් මොලයක් උබට තියෙන නිසයි කිව්වෙ. දවසක උබට ආදරේ කරන කෙනෙක් හම්බවෙයි. ඒ දවස වෙනකකම් හිටපන්. අව්රුදු 21 ක් කියන්නෙ වයසක්ද බන්. ලංකාවෙ කෙල්ලො නැතුවද? වයසට නොගැලපෙන දේවල් කලාම වයසින් මුහුකුරා යනව. එදාට පොඩි වයසක හිටයත් හිතන්නෙ ලොකු ලොකු දේවල්. මම ගැන උබට තරහක් ඇතිවෙයි. ඒකට කමක් නෑ. උබල වගේ තරුන කොල්ලො නිරපරාදේ ජීවිතේ නැතිකරගන්නව බලන් ඉන්න බෑ බං.
මං උබට කියන්නෙ ඉස්සෙල්ලාම ජීවත් වෙයන්. ඊට පස්සෙ ප්‍රශ්න විසදමු. මේ එලකිරියෙ ඉන්නෙ මචන් සිරා කොල්ලො සෙට් එකක්. උබේ ප්‍රශ්නෙ කිව්වොත් එකෙන්ම උබට උදව් කරනවා. අනිවා අපිත් එනවා උබ වෙනුවනේ. ගෑනු නෙවෙයි මචන් වටින්නෙ. ජීවිතය. ජීවිතයට ආදරේ කරපන්. මැරෙනව කියන්නෙ බියගුලු කම. උබ තීරන කරපන් උබ ජීවිතයට මුහුන දෙන සිංහයෙක්ද? නැතිනම් ජීවියෙන් පැනල යන් බියගුලු මීයෙක්ද කියල.