First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මටනම් මචන් මේවා පිලිබඳ කිසි අවබෝදයක් නෑ.. මම වයිරස් ගාර්ඩ් පාවිච්චි කරන්නෙත් නෑ.. මොනවා උනත් එල වැඩක් වගේ..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D:D.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13347067 said:
    මටනම් මචන් මේවා පිලිබඳ කිසි අවබෝදයක් නෑ.. මම වයිරස් ගාර්ඩ් පාවිච්චි කරන්නෙත් නෑ.. මොනවා උනත් එල වැඩක් වගේ..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D:D.

    උඹට වැඩි ආයුෂ නෑ...:no:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    awurudu 20kwath nathi kollek.. mehema deyak kara kiyanne maxxama thama. wena ayege source codes use karada ? karath awulak na. wade lesta thiye nam. license eka keeyada ?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹට වැඩි ආයුෂ නෑ...:no:
    මුට නම් වැඩි ආයුශ නෑ බන් කොහමත්:D:D.
    ehema wenne ne ban
    hariyata danna weddek use karanam PC eka:yes:
    අනිවා මචන්:yes::yes: ඒ වුනත් මු නම් අනිවා කෙල කරගන්නවා:P:P. මගේ අත්දෑකීම් අනුව 64 bit xp හරි 7 හරි දෑම්මොත් කිසිම වයිරස් ගාඩ් එකක් ඕනේ නෑ:D:D.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ea web site wala thiyena eka nemei. mu muge thread eke wena link ekak daala thiyenne kalin. eke keylogger eka maattu unama mu ea link eka delete karala :D

    කුහකකමට අනික් උංගෙ කකුලින් අදින තමුන්ලා වගේ අය නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. කීලොග්ර්ස් තියේ නම් ඇඩ්මින් අනිවා ත්‍රෙඩ් එක අයින් කරලා දාලා මෙයාට ප්‍රසිද්ධියේ වෝර්න් කරනවා.

    මමත් ඒක යූස්කරා. ඒක සුපිරි බඩුවක්. කුහක කමට කියවන්න එපා. ඔහේට තේරුම්ගන්න බැරිතරම් අමාරු වැඩක් ඒවී එකක් හදනවා කියන එක. මේ වගේ පොඩි එකෙක් මෙහෙම කරා කියන්නෙ.. ඌ ඉස්සරහට නොසෑහෙන්න ඉදිරියට යනවා. අනික් අයට කුහක කමට කිවන ඔහේලාට කවදාවත් ඌ යන ගමනට ලං වෙන්නවත් බෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුට නම් වැඩි ආයුශ නෑ බන් කොහමත්:D:D.

    අනිවා මචන්:yes::yes: ඒ වුනත් මු නම් අනිවා කෙල කරගන්නවා:P:P. මගේ අත්දෑකීම් අනුව 64 bit xp හරි 7 හරි දෑම්මොත් කිසිම වයිරස් ගාඩ් එකක් ඕනේ නෑ:D:D.
    mamath 64 bit 7 use karanne
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගොඩක් හොදයි ලංකාවේ අද බොහෝම ටික දෙනයි Free Software Develop කරන්නේ.
    සුභ පතනවා ඔයාට එහෙනම්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mamath 64 bit 7 use karanne
    හ් කොහමද කිසිම අවුලක් නෑනේ මැක්සා os එක:yes::yes::yes:.ඒත් මම නම් Microsoft ලගේ පාවිච්චි කරලා තියෙන හොදම os එක තමයි xp service pack 3 64bit එක.:D:D:D.කිසිම ලෙඩක් මට අසුවී නොමෑත:yes::yes::yes:.
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මගේ අත්දෑකීම් අනුව 64 bit xp හරි 7 හරි දෑම්මොත් කිසිම වයිරස් ගාඩ් එකක් ඕනේ නෑ:D:D.

    එහෙනම් ඔයා පැහැදිලිවම අත්දැකීම් නැති කෙනෙක්, :P
    Malware වලට ඒක අදාළ නෑ, Virus, Trojans, වගේ ඒවාට Windows Defender එක කොහොමටත් හරි නෑ අනික ඒවා WOW (Windows on Windows) එක මත ක්‍රියාත්මක වෙන නිසා 64bit architecture එක මතදි 32bit applications විදියට හැදුවත් වැඩ කරනවා..
     

    33000W

    Member
    නියමයි මචන්. download කරලම බලන්න ඕ:yes:න. වෙන උන්ගෙ රෙද්දවල් ගන්න ගියාම තමයි අපිට කෙල වෙන්නෙ. අපේම එකෙක් හදපු එකක් ගත්ත නම් කාටද ආඩම්බර:P:P.තැන්ක්ස් මචන්. ඒ වගේම උබට සුභ පතනවා මේ වගේ තවත් දේවල් කරන්න පුළුවන් වෙන්න කියල.;)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සුපිරි වැඩක් මචන්.:yes:
    ඇත්තටම උබ ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා, අපේ කොල්ලෙක් මේ වගේ ලොකු වැඩක් කල එක ගැන.:love:
    තව තවත් මේ වගේ විස්මිත දේවල් කරන්න මම හදවතින්ම සුබ පතනවා.:love:

    මොනවා හරි කරන්න පුළුවන් උදව්වක් තියනවනම් කියපන්. පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම්...
    REP+++