2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    Alooooooooooooooooooooo:D:D:D:D:D poddak parakku una.....:baffled::baffled::baffled::baffled:eth tag dekak da gaththa:P:P:P:P

    m0127.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මුන්ට මාර ප්‍රශ්නනෙ දැන් තියෙන්නෙ.

    ඔය වගේ දේකට මුහුණ දුන්නම ඌට තියන වේදනාව ඉතින් අපි මොකක් කිව්වත් අඩු වෙන්නෙ නැ.
    ඌම ඒක තේරැම් අරගන්න ඕනෙ. අනේ මන්ද බන්. අපේ එවුන්ට තියන ප්‍රශ්න ?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    hi guys, ඔන්න මමත් සෙට් වුනා.
    පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා. කට්ටියම බලන්න. ඔයාලටත් වැදගත් වෙයි.
    http://elakiri.com/forum/showthread.php?p=13349333
    maxxa ත්‍රේඩි එක මචන් ගොඩක් කට්ට්යට වැදගත් වෙනවා:yes::yes::yes:.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හම්මේ.... ඔන්න නැගගත්තා තාප්පෙට............

    ඉතින් ඉතින් කෙල්ලේ කොහොම ද ? මොකෝ අද නෝමල් ගවුමක් ඇදගෙන ගෙදර කට්ටිය දන්නවාද අද රේඩියෝ අහන්න සෙට් වෙන්න ගියේ කියලා ?
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මච0 මගේ යාලුවෙක් ඉන්නවා මල් වලට හරිම ආස එයාටත් එක්ක දීපන්කො ඉරාජ්ගෙ මල් සෝන්ග් එක:D:D