කෝ ටිකට් අරගත්තද ?
නැත්තන් රේඩියෝ අහන්න බැ. සින්දු විතරයි දෙන්නෙ.

Mage nama......kiyanna lajjai wage aneee

![]()
mama eka sinduwakata wath ubawa ekathu kara ganne na.. wadak na.![]()
..................................................



මේ මචන්ලා,,,,මූ tek kade කියලා නම දාලා තියෙන්නේ මොකෝ බන්....මේ සින්දු වලට techno කියනවා කියල මම අදයි දන්නේ
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ


moko hina wenne ithin man aththata kiwe gamayage katahada gathi..variation thiyenawa..anith 1na sweet malli bebek wage..![]()

මොකද්ද බං උඹේ මූණත්තහඩුවේ හැටි. හොඳ ෆොටෝ එකක් දා ගනින්කෝ. ඔය ෆොටෝ එක දැක්කම නම කියන්න හිතෙන්නේ නෑලු.