Alooo kasunooo
Alooo MAchan... kohmada ubalata.. Ko Chooty Nangi?

Alooo kasunooo

වේගය වැඩි වුනොත් එහෙමයි බං අනේ මන්දා උඹත්.

උඹට දැන්ද ඒක තේරැනේ.මම කට්ටා;13350078 said:මට දැන් ටික වෙලාවක ඉඳලා සිංදු විතරනේ බන් ඇහෙන්නේ.

අද මොකද බන් දෙන්නෙක් කරන්නෙ? අලුත බැඳපු ජෝඩුව වගේ![]()
හා.මමත් ආවා..
කරුණාකරලා කිසිම සින්දුවකට මාව එකතු කරගන්න එපා![]()

එහෙනම් උඹට අරැන් දෙන්නගෙ කටහඩ අහන්න වෙන්නැ.
සින්දු විතරයි.
loweth naha
මේ මචන්ලා,,,,මූ tek kade කියලා නම දාලා තියෙන්නේ මොකෝ බන්....මේ සින්දු වලට techno කියනවා කියල මම අදයි දන්නේ
![]()
මේ මචන්ලා,,,,මූ tek kade කියලා නම දාලා තියෙන්නේ මොකෝ බන්....මේ සින්දු වලට techno කියනවා කියල මම අදයි දන්නේ
![]()