අද මොකද බන් දෙන්නෙක් කරන්නෙ? අලුත බැඳපු ජෝඩුව වගේ![]()

ela ela ...siyalu de karagena waren set wenna...![]()
ඔය නිකන් ටැග් දාන් ඉන්න ඒවුන් දාපල්ලකෝ බන් මොනව හරි...නිකක් tag 1,tag2 කියලා දාන් ඉන්නේ........නැත්තම් අයින් කරපල්ලා![]()

තෝ මගෙන් මැරුම් කනවාමයි අද...![]()
ඇත්තටම මුන් දෙන්නා කෝ බං, මුං දෙන්නාම මුකුළු කරගෙන ඉන්න කොටම මට සැකයක් ආවා මුන් මොනවා හරි කර ගනි කියලා අනේ මන්දා.


nikan yana gaman tag dagena gihin wage. Radio ahan un neme wage tag dala tiyenne.ඔය නිකන් ටැග් දාන් ඉන්න ඒවුන් දාපල්ලකෝ බන් මොනව හරි...නිකක් tag 1,tag2 කියලා දාන් ඉන්නේ........නැත්තම් අයින් කරපල්ලා![]()