Math eka thama me beluwe..Onlinenam innawa
Ko ban me kollo denna.
අනේ මන්දා බං, මුං දෙන්නා වැඩිපුර මුකුළු කරගෙන ඉන්න කොට මම හිතුවා ඔහොම වෙයි කියලා.


කැත කතා කියන්න එපා බං පොඩි එවුන් ඉන්නවා මෙතන අනේ මන්දා උඹත්.


මම කට්ටා;13350078 said:මට දැන් ටික වෙලාවක ඉඳලා සිංදු විතරනේ බන් ඇහෙන්නේ.
උඹද පොඩි එකා.කැත කතා කියන්න එපා බං පොඩි එවුන් ඉන්නවා මෙතන අනේ මන්දා උඹත්.
අනේ මන්දා බං, මුං දෙන්නා වැඩිපුර මුකුළු කරගෙන ඉන්න කොට මම හිතුවා ඔහොම වෙයි කියලා.

Hari HAri .... man katha kala. Aya atikakin avi.Ko ban me kollo denna.
![]()

උඹද පොඩි එකා.
උඹට දැන්ද ඒක තේරැනේ.
දෙන්නට වෙච්ච දෙයක් නෑ.
![]()
කෝ මුන් දෙන්නා.. මම ආවත් හරි කතා කලේ නෑනේ..

දෙන්නා නැතුව එකෙක් කලා නම් ඉවරය්

මෙච්චර කල් සින්දු ඉල්ලුවා... එකතු කර ගන්න කිව්වා... කෝ කිව්වා යෑ... අපිව පේන්නෙවත් නෑ නෙහ්..
