2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    http://www.imdb.com/list/rdJE6Dep9T0/

    මෙතනින් බලපු නැති එකක් අරන් බලපන්.

    තෑන්ක්ස් මචෝ
    11.gif
    4.gif
    9.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම යනවා ..සමහර අයට මාව වදයක්ලූනේ...ආයේ මේ ත්‍රෙඩ් එකට මම එන්නේ නැHඅ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් පැයක විතර ඉදලා ගමයයි අනිකායි නෑ නේද:D:D:D?මට නම් සිංදු විතරයි ඇහෙන්නේ:angry::angry::angry:.උබලටත් එහෙමයි කියලා හිතනවා:rolleyes::rolleyes::rolleyes:.ගමයා තමයි සුවර් නෑති බුවා:P:P:P.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මචන් ටිටී කියන එකෝ.....gif දාන්න එපා බන්...සිංහල NOT තෙරියමා ද?
    Ubata mokadda yako Oya GIF ekka thiyena parana ne kama :frown::oo::confused:
    thota Gif penna ba ne :P
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    ඇයි කෙල්ලේ ඇයි, මම මේ කඩල ටිකක් ගෙන්න ගියා ඔයාට බඩගිනි ඇති නේ කියලා ආහ් මෙන්න.
    එකනේ මම බැලුවා කෝ කියලා..............:rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අයියේ මට මෙන්න මේ සින්දුව ඕනි :yes:
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්

    මේකට එකතු කර ගන්නවා


    ||K~E~M~I~T~H||


    උඹ මගුලක් කියවනවා මෙතන, මුං දෙන්නාගේ ආතල් එක වැඩ් කමට අපේ ඉල්ලිම් පෙන්නේ නෑ බං
    :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එකනේ මම බැලුවා කෝ කියලා..............:rolleyes:

    කෙල්ලේ උඹට ටිකක් නිදිමත ගතියක් ආව හින්දා ඔන්න ඔයාට අර පෙන කරත්තෙන් උණු උණු කඩල ගෙනවා කාලා කියන්න කෝ හොදයි කියලා,