සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    aaye chat ekata aavoth hitha hadanna balapan. kohomath umba try karaane. den ithin balan imu, ugen reply ekak lebenakan

    (p.s-macho umbata sure ne, me manussaya me joke ekak nevei karanne kiyala:rolleyes:)
    ehema deyak newei ban..but ehema karala nam uu mama tamay maranne..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අෆ්ෆා මචන්.. උඹට වෙලා තියෙන්නේ කැතම කැත සීන් එකක්නේ ජීවිතේ මුල ඉඳන්ම දුක තමා තිබිලා තියෙන්නේ..

    මොනවා උනත් මට මෙතන අය්යාට කියන්න තරම් දැනුමක් නෑ.. එක දෙයක් කියන්න දන්නවා.. තමන් විසින් තමන්ව මරා ගන්නවා කියන්නේ ලොකුම ලොකු අකුසලයක්.. ඔයා බුදු දහම විස්වාස කරනවානම් ඔයා මෙහෙම දෙයක් කියන්නෑ.. මොනවා උනත් මේක නිකන් කතාවක් වගේ බන් මට.. හිතා ගන්න බෑ.. මොනවා කියන්නද කියලා.. අනේ මේ වගේ බොරු නම් කියන්න එපා.. දැන් මට එලකිරි රේඩියො එකට යන්නත් මූඩ් එකක් නෑ.. අරහෙන් සෝමේ අය්යාට සීන් එකක්.. මිනිහා නම් කතා බහ කරලා ත්‍රෙඩ් එක නිසා දැන් පොඩ්ඩක් හිත වෙනස් කරගෙනලු.. ඉතින් උබ තාම ප්‍රතිචාරයක් දක්වලත් නෑනේ..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබේ fb profile එකේ about නම් මෙහෙම but උබ i o සල්ලි :oo:

    වෙන ඔනා දෙයක් වෙච්චාවේ.. අහස කඩාගෙන වැටුනාවේ.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්.. හිනා වෙලා අපි ඔහේ යමු... සිතු සිතු දේ සිදු නොවුනාවේ.. පැතු පැතු දේ ඉටු නොවුනාවේ.. කලකල දේ හරි නොගියාවේ.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්... හිනාවෙලා අපි ඔහේ යමූ... ජය ලග පැරදුම හිමි වෙනවා.. සැප වාගෙම දුක අත් වෙනවා.. ඉපදෙනවා මිය යනවා.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්.. හිනාවෙලා අපි ඔහේ යමු..
    පට්ටම ටෝක් එක මචන්:yes::yes:.බොක්කටම වදිනවා:yes::yes:.මගේ වගේම මුටත් මේක දැනුනොත්:(:(.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    adoo kolla prashan ohoam thmai tika dwasak side wela idala apahu apith ekka + wenna enna mchoo prashna iwarayak nh math uba wage :( mata eka nisa ubata denan awa wadayak nh :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    sure මුට නම් දැනේනේ නෑ:dull:
    මාත් එහෙම හිතෙනවා බන් මුට ඕක දැනුනා නම් මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නෑ:frown::frown:.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඇත්තටම කොල්ලොන්ගේ හිත් ගල් නෙමෙයි..කෙල්ලෝ එහෙම හිතුවට...කොල්ලෝ පිටට පේන්න ප්‍රශ්න වලදි කෙල්ලෝ වගේ හො‍ටු පෙරාගෙන ඇඬුවේ නැති උනාට හිතින් උන් අඬන වාර අනන්තයි.ඇත්තටම ජීවත් වෙන උන් ආඩම්භර වෙයල්ලා...උඹලව මේ ලෝකේ ආයේ මොකෙක්ටවත් වට්ටන්න බැහැ...කොමද උඹලා වැටෙන්න තියෙන හොඳම විදියට වැටිලා ගොඩ ආපූ නිසා..ඇත්තටම මේ නූලෙදි කස්ටිය අම්බානකට තදින් අවවාද කරන්නේ හිතේ තියෙන වේදනාවට වගේම ඵල රහිත විදියේ දෙයක් තොරගෙන කොල්ලෙක්ම තමන්ගේ වල කපා ගත්ත නිසා අපි මොන බයිලේ කියුවත් අපි කියන ඔක්කොම වැටෙන ගොඩට වඩා මූ අනික් ගොඩට බර වැඩි කරන් ඉන්නේ..උට වරදක් කියන්නත් බැහැ..අපි උඹ ආයෙත් එනකන් බලන් ඉන්නවා මචන්...උඹට දැන් ඉස්සරටත් වඩා යාලුවෝ ඉඳීවි..
    අන්තිමට කියන්න තියෙන්නේ ආයේ දවසක එකෙක් ට හරි ඔහොම දෙයක් කර ගන්න හිතුනොත් මතක් කරලා එලකිරියට ඇවිත් කියලා පලයල්ලා හොඳේ...අම්මප හොදි නැති වෙන්නම කියනවා...

    macho muta mokada vune :(

    මෙහෙම මෝඩයො ඉන්නවද බන් මේ ලොකේ
    තුක් නොදකින්

    මම කට්ටා;13349570 said:
    අෆ්ෆා මචන්.. උඹට වෙලා තියෙන්නේ කැතම කැත සීන් එකක්නේ ජීවිතේ මුල ඉඳන්ම දුක තමා තිබිලා තියෙන්නේ..

    මොනවා උනත් මට මෙතන අය්යාට කියන්න තරම් දැනුමක් නෑ.. එක දෙයක් කියන්න දන්නවා.. තමන් විසින් තමන්ව මරා ගන්නවා කියන්නේ ලොකුම ලොකු අකුසලයක්.. ඔයා බුදු දහම විස්වාස කරනවානම් ඔයා මෙහෙම දෙයක් කියන්නෑ.. මොනවා උනත් මේක නිකන් කතාවක් වගේ බන් මට.. හිතා ගන්න බෑ.. මොනවා කියන්නද කියලා.. අනේ මේ වගේ බොරු නම් කියන්න එපා.. දැන් මට එලකිරි රේඩියො එකට යන්නත් මූඩ් එකක් නෑ.. අරහෙන් සෝමේ අය්යාට සීන් එකක්.. මිනිහා නම් කතා බහ කරලා ත්‍රෙඩ් එක නිසා දැන් පොඩ්ඩක් හිත වෙනස් කරගෙනලු.. ඉතින් උබ තාම ප්‍රතිචාරයක් දක්වලත් නෑනේ..
    ප්‍රතිචාරයක් දක්වන්න ඌ ඔන්ලයින් එන්න එපැයි බං.. :dull:
    පැනඩෝල් පෙති 20ක් බිව්වා කියලා විතරයි ආරංචිය ආවෙ..

    adoo kolla prashan ohoam thmai tika dwasak side wela idala apahu apith ekka + wenna enna mchoo prashna iwarayak nh math uba wage :( mata eka nisa ubata denan awa wadayak nh :D
    උඹට විතරක් නෙමෙයි බං අපිටත් ප්‍රශ්න තියෙනවා.. ඒත් ඒවට මැරෙන්න ගියොත් ඉතින්.. ලෝක ඉන්න එවුන් ඔක්කොම වලකජ්ජ ගහනවා..

    ane manda megollanuth kara ganna dewal :/
    එහෙම දේවල් වෙනවා නංගියා මොලේ පාවිච්චි නොකර වැඩ කලාම..:yes:
    වැඩ වරද්දගත්තට පස්සෙ ගොඩක් අයට තියෙන ලේසිම විසඳුම තමා මැරෙන එක..
    000203F6.gif

    මට වෙන්නෙත් තව ටිකෙන් ඕක තමා:oo: කව්රු නිසාද කියල කියන්න ඕන නෑ නේ:dull:
    උඹ කන්ද උඩ ලොවි ගහේ නේද එල්ලිලා මැරෙන්න ගියේ..?
    0.gif

    Status
    Not open for further replies.