2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හි හි ගමයා online ඉන්නවා බන් මම ඇහුවා උගෙන් no reply[/COLOR][/SIZE]:no::no::no:.සැස්ලිට්ට් අයියා නම් කියනවා techniacl error එකක්ලු:rolleyes::rolleyes::rolleyes:.[/B]

    එවුන් කරපු වැඩේ කටක් ඇරලා එවුන් කියයි ද බං අනේ මන්දා. අපි නොදන්න ටෙක්නිකල් අවුල :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුන් දෙන්න දාගෙන ඉන්නෙත් රොමෑන්ටික් සින්දු අන්න සද්දෙත් අඩු කරා අනේ මොකක් වෙනවද ???

    අන්න සුසුම් ලනවා මන් හිතන්නේ..........:P:P

    අද ඉතින් වැස්සත් එක්ක සීතලත් අතිනෙ... දෙන්න සීතල නැති කරගෙන ශේප් එකෙ ඔය ආවෙ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    බලපන් අරූ ඇවිත් නොදන්න ගාණට ඉන්නවා, ගමයා පැනලා ගිහින් ලු. ඌ ඌගේ වැඩේ කරලා ශෙප් එකේ ගිහිල්ලා මූ තමයි අමරූවේ කරන්නේ ලු අනේ මන්දා.
    :dull:

    ඈයි බන් මෙහෙම කරගත්තේ මේ දෙන්නා
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    හරි කෙල්ලේ ප්‍රශ්නයක් නෑ, මම කෙනෙක් ගේ අතින් පණිවිඩයක් යැව්වා මෙතන නොටිස් ගන්න ආවායි කියලා, ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේ කෙල්ලේ.
    හා හා ඒක හොඳයි.........
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රොශා: අනේ ගම අයියා...
    ගම් කුකුලා: මේ මම ඉන්නවා මගෙ මලයා
    රොශා: අයියන්ඩියා ම
    රිද්දන්නෑ නොවෑ..
    ගම් කුකුලා: පිස්සුද මගේ මැනික...මම ඔයාට රිද්දනවද...කෝ කට අරින්න
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:(jk)