හි හි ගමයා online ඉන්නවා බන් මම ඇහුවා උගෙන් no reply[/COLOR][/SIZE].සැස්ලිට්ට් අයියා නම් කියනවා techniacl error එකක්ලු
.[/B]
එවුන් කරපු වැඩේ කටක් ඇරලා එවුන් කියයි ද බං අනේ මන්දා. අපි නොදන්න ටෙක්නිකල් අවුල

හි හි ගමයා online ඉන්නවා බන් මම ඇහුවා උගෙන් no reply[/COLOR][/SIZE].සැස්ලිට්ට් අයියා නම් කියනවා techniacl error එකක්ලු
.[/B]

නෝටි අලි ...ක්..හා හා කට කට



ඔව්... ඔය මුකුත් නොවුන ගානට හිටිට්යෙ...
මුන් දෙන්න දාගෙන ඉන්නෙත් රොමෑන්ටික් සින්දු අන්න සද්දෙත් අඩු කරා අනේ මොකක් වෙනවද ???
අන්න සුසුම් ලනවා මන් හිතන්නේ..........
බලපන් අරූ ඇවිත් නොදන්න ගාණට ඉන්නවා, ගමයා පැනලා ගිහින් ලු. ඌ ඌගේ වැඩේ කරලා ශෙප් එකේ ගිහිල්ලා මූ තමයි අමරූවේ කරන්නේ ලු අනේ මන්දා.![]()
හරි කෙල්ලේ ප්රශ්නයක් නෑ, මම කෙනෙක් ගේ අතින් පණිවිඩයක් යැව්වා මෙතන නොටිස් ගන්න ආවායි කියලා, ප්රශ්නයක් වෙන එකක් නෑ නේ කෙල්ලේ.







(jk)අද ඉතින් වැස්සත් එක්ක සීතලත් අතිනෙ... දෙන්න සීතල නැති කරගෙන ශේප් එකෙ ඔය ආවෙ...
නෝටි අලි ...ක්..
මෙහ්.. බලපං මුං දෙන්නා අපිට පොල්ල තියලා කිරිල්ලියෙක්ගෙ කුටියකට රිංගන්ඩ හදනවා![]()


Ubata friend request ekak damma poddak balapan...
