marena1k na..eth wisa unith thama sure naththe..asanipa wenan puluwan eth...akamwata ehema hoda nane..
![]()

den mu e geni nisa panadol bonawaඒ නොදැනුවත්ව )#(*$)#+( යෙ
මූට බැනල වැඩක් නෑ..ඒ ගෑනි තමා සේරම කරල තියෙන්නෙ.. බැදලා ඉන්න ගෑනියෙක් මූට කියල ලේ වලින් මොනා ලියවගන්නද බං.. මූ මේ කැත ලනුවක් කාල තියෙන්නෙ.. ඒ ගෑනිගේ මිනිහ පොන්සියෙක්ද වහ බොන්න.. මූව අන්දලා



අරූ කිව්ව මම පොඩ්ඩක් බීල ඉන්නෙ


Wisa wenneth naha! Kotinma kiwwoth melo magulak wenne naha![]()



den mu e geni nisa panadol bonawa
geniyek nisa minissu dennek wala pallata yanawa
mata nikan skoronya wage
muge seen eka kiyawala
eka **** dee nasinna epa kiyala kiyanne nikanda
haha ok![]()


ඇයි බං ආරංචි නැද්ද ජයකොඩියෙ කෙල්ලෙක් පැනඩෝල් 12 බීල ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ සෙම දදා..
මම හිතන්නෙ ඒකි කොල්ලට පේන්න ad එකක් දැම්ම වත්ද
මලේ නම් නෑ අසාද්‍ය උනාලු![]()
අරූ කිව්ව මම පොඩ්ඩක් බීල ඉන්නෙ
ඒ නිසා අවුල් කරගන්න එපා කියල කියන්න කියල![]()



Panadol podi gaanak biwwata oya case yanne naha! Hithen hithala leda wenawa witharai


පැනඩෝල් ම නෙ මුන් බොන්නෙමූ අද ටිකක් බීල මචං ඉන්නෙ අවුලක් කරගන්න එපා![]()


උඹ වෙලාවක වරෙන්ඇයි බං ආරංචි නැද්ද ජයකොඩියෙ කෙල්ලෙක් පැනඩෝල් 12 බීල ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ සෙම දදා..
මම හිතන්නෙ ඒකි කොල්ලට පේන්න ad එකක් දැම්ම වත්ද
මලේ නම් නෑ අසාද්‍ය උනාලු![]()
උඹ වෙලාවක වරෙන්
මෙහෙ මම පෙන්නනම් අපේ පැත්තෙ උන්
රත් වෙන්න පැනඩෝල් ගහනව
කජුත් එක්ක කනව යකෝ එපා වෙනව
ටික වෙලාවකින් නියමෙට තැපෑලෙන් වැදිච්ච ගාන
සුර ලෝකෙ පියාඹනව
ඔය කේස් එක මාට්ටු උනට පස්සෙ
පොලිස් එකෙන් කඩ කාරයන්ට කිව්ව
පසල් ළමයින්ට.පොඩි උන්ට අනවශ්‍ය ලෙස පැනැඩෝල් අලෙවි කරන්න එපා කියලා.
ඔලුවෙ ගාන ජෙල් පැකට් වෙලටත්,සිද්ධාලේප වලටත් ඔය විදියටම කෙල උනා
දැන් පැනඩෝල් කාඩ් එකක් කඩේකින් ගන්න ගියහම මෙහෙ ලෝකෙ නැති ප්‍රශ්න අහනව එපා වෙන්න.

ඒවගේ සිද්දියක් අදුන්වල දියන් බං ඔය අනාත්යින්ට,, පිස්සු යක්කු !ඔව් බං.. මැරෙනව නම් කන්න ජාතිද නැත්තෙපැනඩෝල් ම නෙ මුන් බොන්නෙ

මටත් උබ වගේ software හදන්න පුළුවන් උනා නම්... 
මාර පිස්සු යක්කු තමා බං ඉන්නෙ.. ඔවුනගේ ජීවිතේ කොට වෙයි යකෝ ඔය ජරාවල් බීල..
ආ මටත් එකෙක් කිව්ව.. කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි කාලා කුකාකොල එකක් බිව්වහම වදිනවා කියල.. වැඩේ ඇත්තද දන්නෙ නෑඒවගේ සිද්දියක් අදුන්වල දියන් බං ඔය අනාත්යින්ට,, පිස්සු යක්කු !

thawa thiyenawa machanමල් බබා බොනවා...![]()


ඔය ඇහුවෙ ඉදල ඉදල කතාවක්.. 

