සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මූ අද ටිකක් බීල මචං ඉන්නෙ අවුලක් කරගන්න එපා
    3.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ නොදැනුවත්ව )#(*$)#+( යෙ :angry::angry:
    මූට බැනල වැඩක් නෑ..:no: ඒ ගෑනි තමා සේරම කරල තියෙන්නෙ.. බැදලා ඉන්න ගෑනියෙක් මූට කියල ලේ වලින් මොනා ලියවගන්නද බං.. මූ මේ කැත ලනුවක් කාල තියෙන්නෙ.. ඒ ගෑනිගේ මිනිහ පොන්සියෙක්ද වහ බොන්න.. මූව අන්දලා
    den mu e geni nisa panadol bonawa
    geniyek nisa minissu dennek wala pallata yanawa
    mata nikan skoronya wage
    muge seen eka kiyawala

    eka **** dee nasinna epa kiyala kiyanne nikanda:P

    haha ok:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Wisa wenneth naha! Kotinma kiwwoth melo magulak wenne naha :nerd:

    ඇයි බං ආරංචි නැද්ද ජයකොඩියෙ කෙල්ලෙක් පැනඩෝල් 12 බීල ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ සෙම දදා..

    මම හිතන්නෙ ඒකි කොල්ලට පේන්න ad එකක් දැම්ම වත්ද :eek::eek:
    මලේ නම් නෑ අසාද්‍ය උනාලු :baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඇයි බං ආරංචි නැද්ද ජයකොඩියෙ කෙල්ලෙක් පැනඩෝල් 12 බීල ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ සෙම දදා..

    මම හිතන්නෙ ඒකි කොල්ලට පේන්න ad එකක් දැම්ම වත්ද :eek::eek:
    මලේ නම් නෑ අසාද්‍ය උනාලු :baffled:

    Panadol podi gaanak biwwata oya case yanne naha! Hithen hithala leda wenawa witharai
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    machan mage kallath panadol 32k biwa aye parak bumithel biwa ayeth panadol card 3k mage idiriye biuwa bt mukuth une naha machan dnt worry ...one more thing ochhara dewal karapu eki mama wenuwen ada mage inna ratatama awilla mage paal ekak ekka set wela..onna balahn ko ithin sansare hatio ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බං ආරංචි නැද්ද ජයකොඩියෙ කෙල්ලෙක් පැනඩෝල් 12 බීල ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ සෙම දදා..

    මම හිතන්නෙ ඒකි කොල්ලට පේන්න ad එකක් දැම්ම වත්ද :eek::eek:
    මලේ නම් නෑ අසාද්‍ය උනාලු :baffled:
    උඹ වෙලාවක වරෙන්
    මෙහෙ මම පෙන්නනම් අපේ පැත්තෙ උන්
    රත් වෙන්න පැනඩෝල් ගහනව
    කජුත් එක්ක කනව යකෝ එපා වෙනව
    ටික වෙලාවකින් නියමෙට තැපෑලෙන් වැදිච්ච ගාන
    සුර ලෝකෙ පියාඹනව
    ඔය කේස් එක මාට්ටු උනට පස්සෙ
    පොලිස් එකෙන් කඩ කාරයන්ට කිව්ව
    පසල් ළමයින්ට.පොඩි උන්ට අනවශ්‍ය ලෙස පැනැඩෝල් අලෙවි කරන්න එපා කියලා.
    ඔලුවෙ ගාන ජෙල් පැකට් වෙලටත්,සිද්ධාලේප වලටත් ඔය විදියටම කෙල උනා
    දැන් පැනඩෝල් කාඩ් එකක් කඩේකින් ගන්න ගියහම මෙහෙ ලෝකෙ නැති ප්‍රශ්න අහනව එපා වෙන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ වෙලාවක වරෙන්
    මෙහෙ මම පෙන්නනම් අපේ පැත්තෙ උන්
    රත් වෙන්න පැනඩෝල් ගහනව
    කජුත් එක්ක කනව යකෝ එපා වෙනව
    ටික වෙලාවකින් නියමෙට තැපෑලෙන් වැදිච්ච ගාන
    සුර ලෝකෙ පියාඹනව
    ඔය කේස් එක මාට්ටු උනට පස්සෙ
    පොලිස් එකෙන් කඩ කාරයන්ට කිව්ව
    පසල් ළමයින්ට.පොඩි උන්ට අනවශ්‍ය ලෙස පැනැඩෝල් අලෙවි කරන්න එපා කියලා.
    ඔලුවෙ ගාන ජෙල් පැකට් වෙලටත්,සිද්ධාලේප වලටත් ඔය විදියටම කෙල උනා
    දැන් පැනඩෝල් කාඩ් එකක් කඩේකින් ගන්න ගියහම මෙහෙ ලෝකෙ නැති ප්‍රශ්න අහනව එපා වෙන්න.

    මාර පිස්සු යක්කු තමා බං ඉන්නෙ.. ඔවුනගේ ජීවිතේ කොට වෙයි යකෝ ඔය ජරාවල් බීල..
    ආ මටත් එකෙක් කිව්ව.. කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි කාලා කුකාකොල එකක් බිව්වහම වදිනවා කියල.. වැඩේ ඇත්තද දන්නෙ නෑ :eek::eek: ඒවගේ සිද්දියක් අදුන්වල දියන් බං ඔය අනාත්යින්ට,, පිස්සු යක්කු !
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    ඔව් බං.. මැරෙනව නම් කන්න ජාතිද නැත්තෙ :oo::oo::oo: පැනඩෝල් ම නෙ මුන් බොන්නෙ

    මචන් උබේ software එක මැක්සා බං.:yes::love: මටත් උබ වගේ software හදන්න පුළුවන් උනා නම්... :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාර පිස්සු යක්කු තමා බං ඉන්නෙ.. ඔවුනගේ ජීවිතේ කොට වෙයි යකෝ ඔය ජරාවල් බීල..
    ආ මටත් එකෙක් කිව්ව.. කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි කාලා කුකාකොල එකක් බිව්වහම වදිනවා කියල.. වැඩේ ඇත්තද දන්නෙ නෑ :eek::eek: ඒවගේ සිද්දියක් අදුන්වල දියන් බං ඔය අනාත්යින්ට,, පිස්සු යක්කු !
    :P:Pthawa thiyenawa machan
    patta asahana karayo inna mehe
    me side eka nagarika wedine
    eka eka kunu reddawal serama meheta enawa ho gala
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මල් බබා බොනවා... :eek::eek:

    :lol::lol::lol: ඔය ඇහුවෙ ඉදල ඉදල කතාවක්..
    ඕක බොන්නෙ නෑ නානවා.. ලගදි නුවරඑලි ට්‍රිපක් ගිහින් ඕක රෑ ගෙගරි වැවට පනින්න ගයා කව්ද ඌට කතා කරනවා කියල ! :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.