හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්

    හැමෝගෙම හිත්වල හුගක් කරදර තියෙනවා නේ, මම කියන්නම් මම හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්,

    ගෙදර සත්තුන්ට (කුරුල්ලන්,ලේනුන්ට) කන්න දෙන්න තැනක් හදා ගන්න. සත්තුන්ට කන්න දීල ඒ සත්තු කන දිහා බලාගෙන ඉන්න, එතකොට තමන්ගේ හිත සන්සුන් වෙනවා. අනික එකේ කෑම ඉවර වුණාම හොයලා බලලා අයෙත් කෑම දාන්න, ලොකු පිනක්.

    හැම සෙනසුරාදාම පන්සල් වල හවස 5.30 ට, බෝධි පුජාවක් තියෙනවා, එකට සහහාගි වෙන්න, යනකොට මල් ටිකක් වත් අරගෙන පන්සලට යන්න. ඊට පස්සේ බණ ටිකක් අහන්න.

    හිතේ කරදරයක් ආවම පන්සලට ගිහින් බුදු පිළිමේ දිහා බලාගෙන ඉන්න. සිතට සනහයක් ලැබෙයි...

    මචන් ඔබලා හිතේ කරදරයක් ආවම කරන දේවල් මෙතන දාන්න..

    ඔබලා සැමට බුදු සරණයි..
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් මචන්,මේ කොල්ලෝ කෙල්ලොන්ට වෙලා තියෙන ඒවා දැක්කම පිස්සු හැදෙනවා බන්...:dull::yes:
     
    • Like
    Reactions: pradeeplk1025

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් මචන්,මේ කොල්ලෝ කෙල්ලොන්ට වෙලා තියෙන ඒවා දැක්කම පිස්සු හැදෙනවා බන්...:dull::yes:

    ඔව් මචෝ මම දැක්කා මේ දවස් වල ek එකේ දාල තියෙන ඒවා,
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් ඉන්න අයට නම් සැහෙන්න ප්‍රශ්න තමා බන්. ආගම දහමට තියන බැදීම අඩුකම තමා මේකට ප්‍රදානම දේ.
    හොද ත්‍රෙඩ් එක මචන්..:)

    REP+++
     
    • Like
    Reactions: chanakamanjula

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තමයි..
    හිතේ කරදර ආවම එපා වෙනවා..
    ගොඩක් කරදර තියෙන්නේ අපිට ආපු ඒවා නෙමෙයි අපි දාගත්ත ඒවා..
    ගොඩක් හිතලා වැඩ කරන්න ඕන..
    ආගමට දහමට නැඹුරු වෙන එක ගොඩක් හොඳයි..
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    වැදගත් අදහස් ටිකක්..
    Rep +


    සියළු සත්වයෝ
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
     
    • Like
    Reactions: windows7

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උදේට හැමදාම බුදුන් වදින්න. වැඩට එන්න කලින් හැමදාම මල් කඩල පහන් පත්තුකරල බුදුන් වදින්න. හිතේ කරදර නෑ. සතුටින් හැමදේකටම මුහුන දෙන්න පුලුවන්. මම හැමදාම කරනවා. මට ප්‍රතිපල තියෙන නිසයි කියන්නෙ. නිදාගන්න කලින් පැයක් ගලිගමුවෙ හාමුදුරුවන්ගේ බණ අහනවා. මගේ ගාව සීඩී එකක් තියෙනවා. කැමති අය කියන්න මම දෙන්නම්. නැතිනම් නෙත් එෆ් එම් ඒක් 9 ඉදන් යන බන අහන්න පුරුදුවෙන්න. හැමදාම බැරිවුනත් සතියකට දවස් දෙක්ක තුනක් වත්. පංසලට ගිහින් බෝ මලුව අතුගාන්න. මල් පහන් පුජා කරල බුදුන් වදින්න. හිතිට සැනසීමක් ඉබේටම දැනෙයි. ප්‍රශ්න වලට පිලිතුරු හොදයන්න හොද මානසිකත්වයක් ලැබෙයි.


    තෙරුවන් සරණයි!
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    good post....

    ඔබට බුදු සරණයි.


    ඇයි මචෝ

    moko uneee? :S
    man dan hithata awlak awama tharkaanukuulawa prashne vigraha karala sarthaka visadumakata yanawa :D

    එකත් හොද ක්‍රමයක්‌


    දැන් ඉන්න අයට නම් සැහෙන්න ප්‍රශ්න තමා බන්. ආගම දහමට තියන බැදීම අඩුකම තමා මේකට ප්‍රදානම දේ.
    හොද ත්‍රෙඩ් එක මචන්..:)

    REP+++

    එක ඇත්ත බ්‍රෝ.

    ඇත්තමයි..
    හිතේ කරදර ආවම එපා වෙනවා..
    ගොඩක් කරදර තියෙන්නේ අපිට ආපු ඒවා නෙමෙයි අපි දාගත්ත ඒවා..
    ගොඩක් හිතලා වැඩ කරන්න ඕන..
    ආගමට දහමට නැඹුරු වෙන එක ගොඩක් හොඳයි..

    :yes:ආගමට දහමට නැඹුරු වෙන එක ගොඩක් හොඳයි:yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    Good Post


    ඔබට බුදු සරණයි.

    ..
    eka thamia gedaraka fish tank ekak ehema thiyanna kiyannae.
    rep+

    ගෙදර සත්තුන්ට (කුරුල්ලන්,ලේනුන්ට) කන්න දෙන්න තැනක් හදා ගන්න

    good post machan

    වැදගත් අදහස් ටිකක්..
    Rep +
    සියළු සත්වයෝ
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා

    දුකින් ම්දෙත්වා
    නිවන් ලබත්වා
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.gif