හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්
හැමෝගෙම හිත්වල හුගක් කරදර තියෙනවා නේ, මම කියන්නම් මම හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්,
ගෙදර සත්තුන්ට (කුරුල්ලන්,ලේනුන්ට) කන්න දෙන්න තැනක් හදා ගන්න. සත්තුන්ට කන්න දීල ඒ සත්තු කන දිහා බලාගෙන ඉන්න, එතකොට තමන්ගේ හිත සන්සුන් වෙනවා. අනික එකේ කෑම ඉවර වුණාම හොයලා බලලා අයෙත් කෑම දාන්න, ලොකු පිනක්.
හැම සෙනසුරාදාම පන්සල් වල හවස 5.30 ට, බෝධි පුජාවක් තියෙනවා, එකට සහහාගි වෙන්න, යනකොට මල් ටිකක් වත් අරගෙන පන්සලට යන්න. ඊට පස්සේ බණ ටිකක් අහන්න.
හිතේ කරදරයක් ආවම පන්සලට ගිහින් බුදු පිළිමේ දිහා බලාගෙන ඉන්න. සිතට සනහයක් ලැබෙයි...
මචන් ඔබලා හිතේ කරදරයක් ආවම කරන දේවල් මෙතන දාන්න..
ඔබලා සැමට බුදු සරණයි..

Last edited: