අපි ඉපදෙනවා අපි මැරෙනවා.
එහෙම සංසාරේ ගමන් කරනවා.
ඔය හැමෝම මොහොතක් හිතලා බලන්න අපි දැන් මැරුනොත් අපි යන්නේ සුගතියටද දුගතියටද කියලා 99% ක්ම දැන් දුගතියට පාර කපාගෙන ඉවරයි. එහෙනම් නොපමාව ධර්මයේ හැසිරෙන්න. මොකද කොයි වෙලාවේ මාරයා එයිද කියලා දන්නේ නෑ