අදකාලයේඉන්ධනඉතිරිකරගැනීමපෙරටවඩාවැදගත්වීඇත.
පෙට්රල්වාහනයක්නම්අපයනසෑමකිලෝමීටරයකටමවිශාලබදුමුදලක්රජයටගෙවනනිසාපෙට්රල්වාහනහිමිකරුවන්මේගැනවඩාඋනන්දුය.
එහෙත්ඉන්ධනඉතිරියටවැඩිවශයෙන්බලපාන්නේධාවනපුරුදුය (Driving habits). නරකපුරුදුදෙකක්ගැනපමණක්කියමි.
1. වාහනයනැවතීමට D දමාසිටීම- මෙයබොහෝරියදුරන්කරනදෙයකි. මාර්ගසංඥාවක්ළඟනැවැත්වීමටසිදුවූවිට Manual වාහනයකරියදුරාගියරය Neutral කරතබයි. එහෙත් Auto gear වාහනයකරියදුරාගියරය N ස්ථානයටගෙනඒමටතිබෙනකම්මැළිකමටඑය D ස්ථානයේමතබාතිරිංගතදකරගෙනසිටී.
මෙයහරියටතිරික්කලයක්ගහකබැඳගොනාටතලමින්ඉදිරියටදැක්කවීමටඋත්සහකිරීමවැනිය. (එනම්වාහනයඉදිරියටයාමටතැත්කරද්දීතිරිංගයෙන්වලකාගෙනසිටීම ).
Auto Gear වාහනයකගියරය D සිට N දක්වාමාරුකිරීමටගියරයේඇතිබොත්තමතදකිරීමඅවශ්යනොවේ. මෙයබොහෝදෙනානොදනී. සමහරඅයබොත්තමතදකිරීමටඇතිකම්මැළිකමටමෙමක්රියාවටපුරුදුවීඇත.
2. ඉදිරියනොබලාතමන්ගේලෝකයේයාම -බොහෝරියදුරන්ඉදිරියේරතුසංඥාවක්දැකදැකත්කඩාගෙනබිඳගෙනඅහළපහළසියලුදෙනාපසුකරගෙනගොස්බ්රේක්ගසාවාහනයමාර්ගසංඥාවළඟනවතාගනී. (මින්බලපොරොත්තුවන්නේඅහවල්දෙයක්දැයිනොතේරේ. වැඩිමවුනොත්තත්පරකීපයකවාසියකි.)
මේඅනවශ්ය Accelerations සහ Decelerations නිසාවිශාළඉන්ධනනාස්තියක්සිදුවේ.
තමන්ටඉදිරියටයානොහැකිළෙසබාධකයක්ඉදිරියෙන්දුටුවිටතමායනවේගයෙන්මගමන්කිරීමහෝක්රමයෙන්අඩුවනවේගයකින්යාමනුවණටහුරුය. මින්කාලයනාස්තිනොවේ.
සමහරුගියරය Neutral කරවේගයඅඩුවන්නටහරිති. (අධිකවේගයන්සඳහාමෙයනොකරන්න. වාහනයේපාලනයනැතිවියහැක ).
ඉන්ධනඉතිරියටතරමක්අනතුරුදායකක්රමදඇත. වාහනයකගියරය Neutral කරබෑවුම්පාරවලයාමමින්එකකි. අධිකවේගයකින්නොයන්නේනම්වාහනයේපාලනයනැතිවීමේඅවදානමඅඩුය. Manual වාහනවලසිට Auto වෙතටමාරුවූඅය Auto වාහනසඳහාදමෙයකරති. මෙයඉතාපහසුය. වාහනයඉදිරියටයද්දීම D සිට N දක්වාලීවරයමාරුකළහැක (බොත්තමතදකිරීමඅවශ්යනොවේ ).
මින් Auto ගියරපද්ධ්රතියටහානියක්වනබවක්අසානැත. කෙසේවුවත්හදිසියකදීඉක්මනින්ගියරයටමාරුකිරීමටහැකිවේගයකින්යන්න.
අනෙකුත්ක්රම- උදයකාලයේඉන්ධනමිළදීගැනීම, ටැංකිය 40%-50% පමණපුරවා (100% නොව ) ගමන්කිරීම, අවශ්යවිටකපමණක් AC භාවිතාකිරීම, අධිකසූර්යතාපයඇතිතැනකවාහනයනොනැවැත්වීම, ටයරවලහොඳින්සුලංපුරවාතැබීම, පැයටසැ. 60 ඉක්මවානොයාම, බැටරියහොඳින්නඩත්තුකිරීම, Tint කිරීමෙන් AC අඩුකරගැනීම, Traffic අඩුකාලයේවාහනයඉවතටගැනීම, නිසිකළටසේවාකිරීම, RPM 1800-2200 වැනිඅගයකදීපමණක්ගියරමාරුකිරීම, Overdrive බොත්තමතදකරතැබීම, වේගයවැඩිකිරීමටඅදහස්නොකරන්නේනම් RPM 1500-2000 අගයකඑන්ජිමපවත්වාගෙනයාම.
කෙසේවෙතත්මේසියල්ලටමවඩාඅනවශ්යලෙසවාහනයමතමයැපීමෙන්වැළකීමවැදගත්ය. දිනපහක්රාජකාරියටවාහනයේමනොයාඑකදිනක්වත්බස්රථයට/දෙපාවලටමාරුවීමෙන්ඉන්ධනඉතිරියටමෙන්මශරීරයේසෞඛ්යටදයහපතක්වේ.
repost නම් sry වෙන්න ඔනේ....
email එකෙන් ගත්ත එකකි....