ඉන්ධන

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
අදකාලයේඉන්ධනඉතිරිකරගැනීමපෙරටවඩාවැදගත්වීඇත.
පෙට්රල්වාහනයක්නම්අපයනසෑමකිලෝමීටරයකටමවිශාලබදුමුදලක්රජයටගෙවනනිසාපෙට්රල්වාහනහිමිකරුවන්මේගැනවඩාඋනන්දුය.

එහෙත්ඉන්ධනඉතිරියටවැඩිවශයෙන්බලපාන්නේධාවනපුරුදුය (Driving habits). නරකපුරුදුදෙකක්ගැනපමණක්කියමි.

1. වාහනයනැවතීමට D දමාසිටීම- මෙයබොහෝරියදුරන්කරනදෙයකි. මාර්ගසංඥාවක්ළඟනැවැත්වීමටසිදුවූවිට Manual වාහනයකරියදුරාගියරය Neutral කරතබයි. එහෙත් Auto gear වාහනයකරියදුරාගියරය N ස්ථානයටගෙනඒමටතිබෙනකම්මැළිකමටඑය D ස්ථානයේමතබාතිරිංගතදකරගෙනසිටී.

මෙයහරියටතිරික්කලයක්ගහකබැඳගොනාටතලමින්ඉදිරියටදැක්කවීමටඋත්සහකිරීමවැනිය. (එනම්වාහනයඉදිරියටයාමටතැත්කරද්දීතිරිංගයෙන්වලකාගෙනසිටීම ).

Auto Gear
වාහනයකගියරය D සිට N දක්වාමාරුකිරීමටගියරයේඇතිබොත්තමතදකිරීමඅවශ්නොවේ. මෙයබොහෝදෙනානොදනී. සමහරඅයබොත්තමතදකිරීමටඇතිකම්මැළිකමටමෙමක්රියාවටපුරුදුවීඇත.

2. ඉදිරියනොබලාතමන්ගේලෝකයේයාම -බොහෝරියදුරන්ඉදිරියේරතුසංඥාවක්දැකදැකත්කඩාගෙනබිඳගෙනඅහළපහළසියලුදෙනාපසුකරගෙනගොස්බ්රේක්ගසාවාහනයමාර්ගසංඥාවළඟනවතාගනී. (මින්බලපොරොත්තුවන්නේඅහවල්දෙයක්දැයිනොතේරේ. වැඩිමවුනොත්තත්පරකීපයකවාසියකි.)

මේඅනවශ් Accelerations සහ Decelerations නිසාවිශාළඉන්ධනනාස්තියක්සිදුවේ.

තමන්ටඉදිරියටයානොහැකිළෙසබාධකයක්ඉදිරියෙන්දුටුවිටතමායනවේගයෙන්මගමන්කිරීමහෝක්රමයෙන්අඩුවනවේගයකින්යාමනුවණටහුරුය. මින්කාලයනාස්තිනොවේ.

සමහරුගියරය Neutral කරවේගයඅඩුවන්නටහරිති. (අධිකවේගයන්සඳහාමෙයනොකරන්න. වාහනයේපාලනයනැතිවියහැක ).

ඉන්ධනඉතිරියටතරමක්අනතුරුදායකක්රමදඇත. වාහනයකගියරය Neutral කරබෑවුම්පාරවලයාමමින්එකකි. අධිකවේගයකින්නොයන්නේනම්වාහනයේපාලනයනැතිවීමේඅවදානමඅඩුය. Manual වාහනවලසිට Auto වෙතටමාරුවූඅය Auto වාහනසඳහාදමෙයකරති. මෙයඉතාපහසුය. වාහනයඉදිරියටයද්දීම D සිට N දක්වාලීවරයමාරුකළහැක (බොත්තමතදකිරීමඅවශ්නොවේ ).

මින් Auto ගියරපද්ධ්රතියටහානියක්වනබවක්අසානැත. කෙසේවුවත්හදිසියකදීඉක්මනින්ගියරයටමාරුකිරීමටහැකිවේගයකින්යන්න.

අනෙකුත්ක්රම- උදයකාලයේඉන්ධනමිළදීගැනීම, ටැංකිය 40%-50% පමණපුරවා (100% නොව ) ගමන්කිරීම, අවශ්විටකපමණක් AC භාවිතාකිරීම, අධිකසූර්යතාපයඇතිතැනකවාහනයනොනැවැත්වීම, ටයරවලහොඳින්සුලංපුරවාතැබීම, පැයටසැ. 60 ඉක්මවානොයාම, බැටරියහොඳින්නඩත්තුකිරීම, Tint කිරීමෙන් AC අඩුකරගැනීම, Traffic අඩුකාලයේවාහනයඉවතටගැනීම, නිසිකළටසේවාකිරීම, RPM 1800-2200 වැනිඅගයකදීපමණක්ගියරමාරුකිරීම, Overdrive බොත්තමතදකරතැබීම, වේගයවැඩිකිරීමටඅදහස්නොකරන්නේනම් RPM 1500-2000 අගයකඑන්ජිමපවත්වාගෙනයාම.

කෙසේවෙතත්මේසියල්ලටමවඩාඅනවශ්ලෙසවාහනයමතමයැපීමෙන්වැළකීමවැදගත්ය. දිනපහක්රාජකාරියටවාහනයේමනොයාඑකදිනක්වත්බස්රථයට/දෙපාවලටමාරුවීමෙන්ඉන්ධනඉතිරියටමෙන්මශරීරයේසෞඛ්යටදයහපතක්වේ
.

repost නම් sry වෙන්න ඔනේ....
email එකෙන් ගත්ත එකකි....

 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    spacebar.jpg
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    mehema kalata awulak aththema nedda ..auto wala N gehuwa kyala pallan wala.....sirawatama danne ne ban..


    ඉන්ධනඉතිරියටතරමක්අනතුරුදායකක්‍රමදඇත. වාහනයකගියරය Neutral කරබෑවුම්පාරවලයාමමින්එකකි. අධිකවේගයකින්නොයන්නේනම්වාහනයේපාලනයනැතිවීමේඅවදානමඅඩුය. Manual වාහනවලසිට Auto වෙතටමාරුවූඅය Auto වාහනසඳහාදමෙයකරති. මෙයඉතාපහසුය. වාහනයඉදිරියටයද්දීම D සිට N දක්වාලීවරයමාරුකළහැක (බොත්තමතදකිරීමඅවශ්‍යනොවේ ).

    මින් Auto ගියරපද්ධ්‍රතියටහානියක්වනබවක්අසානැත. කෙසේවුවත්හදිසියකදීඉක්මනින්ගියරයටමාරුකිරීමටහැකිවේගයකින්යන්න.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මම මේ උඹෙන් අහන්න කියල හිටියේ.
    උඹේ spacebar එක හොරු අරන්ද? නැත්නම් එක උකස්‌ තියල උඹ පෙට්ට්‍රෝල් ගැහුවද ?:P


    Good post machan !!
    REP +9
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    godak wedagath machan rep+:)

    good post bro 9+++


    elakiri bro. wadagath post ekak. rep++++

    දඩබ්බරයා;13346293 said:




    thanks machan.


    Thankz mcn
    මම මේ උඹෙන් අහන්න කියල හිටියේ.
    උඹේ spacebar එක හොරු අරන්ද? නැත්නම් එක උකස්‌ තියල උඹ පෙට්ට්‍රෝල් ගැහුවද ?:P


    Good post machan !!
    REP +9

    Thankz kolla...:D:D දෙවෙනි එක...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113


    අනෙකුත්ක්රම- උදයකාලයේඉන්ධනමිළදීගැනීම, ටැංකිය 40%-50% පමණපුරවා (100% නොව ) ගමන්කිරීම, අවශ්විටකපමණක් AC භාවිතාකිරීම, අධිකසූර්යතාපයඇතිතැනකවාහනයනොනැවැත්වීම, ටයරවලහොඳින්සුලංපුරවාතැබීම, පැයටසැ. 60 ඉක්මවානොයාම, බැටරියහොඳින්නඩත්තුකිරීම, Tint කිරීමෙන් AC අඩුකරගැනීම, Traffic අඩුකාලයේවාහනයඉවතටගැනීම, නිසිකළටසේවාකිරීම, RPM 1800-2200 වැනිඅගයකදීපමණක්ගියරමාරුකිරීම, Overdrive බොත්තමතදකරතැබීම, වේගයවැඩිකිරීමටඅදහස්නොකරන්නේනම් RPM 1500-2000 අගයකඑන්ජිමපවත්වාගෙනයාම


    hmm yana speed eka ee tharam wedagath wenne ne as long as u keep the rpm below 2000. Engine eke rpm eka aduwela speed eka wedi una kiyala prashnayak nehe neda? eeka karanna nam hariyata welawata gear change karanna oni.