කොටු_පැනල_ඉවරායි............

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    කොටු_පැනල_ඉවරායි............

    යාලුවනේ අද මම මගේ කොටු පැනිල්ල ඉවරයක් කරා.....​
    ඇත්තටම ම්ගේ එලකිරි යාලුවෝ මට ඒ දේ ලබා දුන්න.. මට ගොඩක් සතුටුයි...​
    මම මගේ මුලම තීරීඩ් එක දැම්මේ 11-19-2011 වෙනිද....මාස අටක් වැනි කෙටි කාලයක් තුල මට මේ තැනට එන්න ගොඩක් යාලුවො උදව් කරා...ඒ ඔක්කොම යාලුවන්ට මගෙ හද පිරි ස්තූතිය පුද කරනව..​

    Thank%20You%20(86).gif


    මේ ගමන එන්න මට උදව් කරපු යාලුවො සියල්ලගේම නම් මට මතක නෑ...ඒත මාගේ මතකයේ රැදී ඇති පරිදි ඒ යාලුවන්ට කලගුණ සැලකීමට මම මේක අවස්ථාවක් කර ගන්නව....​

    1. මට එලකිරිය කියා දුන් nuwansamarasinghe සහෝට..
    2. මගේ thread එකට මුල්ම පෝස්ට් එක දාපු WwW.lk සහෝට..
    3. මගේ thread එකට මුල්ම රෙප දුන් සහෝට..(සහෝ නම දාල නෑ)
    4. මගේ සහෝදරයාට...ykssandaruwan@pc
    5. මා මිතුරු GDThanuja සහෝට...
    6. එලකිරියේ තතු කියා දුන් Pink panther,Mal Baba සහෝදරවරුන්ට..
    7. විශේශයෙන් මට උපකාර කල Era.123,shone123,shenu සහෝදරවරුන්ට...
    8. එලකිරියේ මගෙ පාලුව මැකූ adult.junior,sayo,too_little,001flyD,Captain ජැක් ස්පැරෝ,AWRORA,asanka10,crazybuddy,DCSDj,Ereshaz77,gayankuwait,HASITHA DIMANTHA,kellsupun,Kosala_Wickramasinghe,Kumara456,lakshithalcr,Mozilla,Mr.Truth,Mr:Virus,NB Diamonds,rangathusith,Rangau2,RaZor_911,sanath ekanayake,TheMass,urajdrlk,Wild-EYE,hiro_nakamura සහෝදර සහෝදරියන්ට.....
    9. ඉහත නම් සදහන් කිරීමට අමතක වූ මට සහය දුන්,රෙප් දුන්,comment දුන් සියලූම සහෝදරයින්ට....



    බොහොම ස්තූතියි...​