කොටු_පැනල_ඉවරායි............
1. මට එලකිරිය කියා දුන් nuwansamarasinghe සහෝට..
2. මගේ thread එකට මුල්ම පෝස්ට් එක දාපු WwW.lk සහෝට..
3. මගේ thread එකට මුල්ම රෙප දුන් සහෝට..(සහෝ නම දාල නෑ)
4. මගේ සහෝදරයාට...ykssandaruwan@pc
5. මා මිතුරු GDThanuja සහෝට...
6. එලකිරියේ තතු කියා දුන් Pink panther,Mal Baba සහෝදරවරුන්ට..
7. විශේශයෙන් මට උපකාර කල Era.123,shone123,shenu සහෝදරවරුන්ට...
8. එලකිරියේ මගෙ පාලුව මැකූ adult.junior,sayo,too_little,001flyD,Captain ජැක් ස්පැරෝ,AWRORA,asanka10,crazybuddy,DCSDj,Ereshaz77,gayankuwait,HASITHA DIMANTHA,kellsupun,Kosala_Wickramasinghe,Kumara456,lakshithalcr,Mozilla,Mr.Truth,Mr:Virus,NB Diamonds,rangathusith,Rangau2,RaZor_911,sanath ekanayake,TheMass,urajdrlk,Wild-EYE,hiro_nakamura සහෝදර සහෝදරියන්ට.....
9. ඉහත නම් සදහන් කිරීමට අමතක වූ මට සහය දුන්,රෙප් දුන්,comment දුන් සියලූම සහෝදරයින්ට....
යාලුවනේ අද මම මගේ කොටු පැනිල්ල ඉවරයක් කරා.....
ඇත්තටම ම්ගේ එලකිරි යාලුවෝ මට ඒ දේ ලබා දුන්න.. මට ගොඩක් සතුටුයි...
මම මගේ මුලම තීරීඩ් එක දැම්මේ 11-19-2011 වෙනිද....මාස අටක් වැනි කෙටි කාලයක් තුල මට මේ තැනට එන්න ගොඩක් යාලුවො උදව් කරා...ඒ ඔක්කොම යාලුවන්ට මගෙ හද පිරි ස්තූතිය පුද කරනව..
මේ ගමන එන්න මට උදව් කරපු යාලුවො සියල්ලගේම නම් මට මතක නෑ...ඒත මාගේ මතකයේ රැදී ඇති පරිදි ඒ යාලුවන්ට කලගුණ සැලකීමට මම මේක අවස්ථාවක් කර ගන්නව....
1. මට එලකිරිය කියා දුන් nuwansamarasinghe සහෝට..
2. මගේ thread එකට මුල්ම පෝස්ට් එක දාපු WwW.lk සහෝට..
3. මගේ thread එකට මුල්ම රෙප දුන් සහෝට..(සහෝ නම දාල නෑ)
4. මගේ සහෝදරයාට...ykssandaruwan@pc
5. මා මිතුරු GDThanuja සහෝට...
6. එලකිරියේ තතු කියා දුන් Pink panther,Mal Baba සහෝදරවරුන්ට..
7. විශේශයෙන් මට උපකාර කල Era.123,shone123,shenu සහෝදරවරුන්ට...
8. එලකිරියේ මගෙ පාලුව මැකූ adult.junior,sayo,too_little,001flyD,Captain ජැක් ස්පැරෝ,AWRORA,asanka10,crazybuddy,DCSDj,Ereshaz77,gayankuwait,HASITHA DIMANTHA,kellsupun,Kosala_Wickramasinghe,Kumara456,lakshithalcr,Mozilla,Mr.Truth,Mr:Virus,NB Diamonds,rangathusith,Rangau2,RaZor_911,sanath ekanayake,TheMass,urajdrlk,Wild-EYE,hiro_nakamura සහෝදර සහෝදරියන්ට.....
9. ඉහත නම් සදහන් කිරීමට අමතක වූ මට සහය දුන්,රෙප් දුන්,comment දුන් සියලූම සහෝදරයින්ට....
බොහොම ස්තූතියි...